Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2021 LPL ක්‍රිකට් තරගාවලිය පිළිබඳ පසු විපරමක්

පසුගිය දිනවල පැවැත්වුණු LPL තරගාවලියේ ශූරතාවය පිට පිට ම දෙවන වරටත් දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා. එම තරගාවලිය පිළිබඳව පසු විපරමක් මෙම ලිපිය තුළින් ඔබ වෙත ඉදිරිපත් කරනවා.

article

LPL අවසන් සටනට ගෝල් ග්ලැඩියේටර්ස් සූදානම්

මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත් පළමු කණ්ඩායම බවට පත්වීමට ගොල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට හැකිවුණා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම LPL සටනේ පෙරමුණට

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය දෙසැම්බර් 5 වැනිදා ආරම්භ වුණා. එම තරගාවලියේ 13 වන තරගය නිමාවට පත්වන විට පසුගිය වර ශූරයන් වුණු ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගෙන සිටිනවා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

කාර්යබහුල ටෙස්ට් සතියක නිමාවත් සමඟ LPL කරළියට

පසුගිය සිකුරාදා නිමාවට පත්වුණු ශ්‍රී ලංකා-කොදෙව් ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර සහ මෙතෙර කෙළිබිමේ තොරතුරුයි මේ.

article

අළු බඳුන තරගාවලි ඉතිහාසයේ තියුණු ම ටෙස්ට් තරග 5ක්

ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වෙන අළු බඳුන තරගාවලිය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ හමුවන පැරණිත ම ටෙස්ට් තරගාවලිය යි. එම තරගාවලි ඉතිහාසයේ හමුවන තියුණු ම ටෙස්ට් තරග 5ක් පිළිබඳවයි මේ.

article

වනිඳුගේ සුපිරි දස්කම් සමඟින් ඩෙකෑන් කණ්ඩායම පෙරමුණට

අබුඩාබි හි දී මේ දිනවල ක්‍රියාත්මක T10 තරගාවලියේ දී සුපිරි දස්කම් දැක්වීමට ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග සමත් වුණා. ඒ පිළිබඳ තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර – මෙතෙර කෙළිබිමෙන් ඇසුණු සුවිශේෂී පුවත් ගොන්නයි මේ.

article

මඩුගල්ලේ නම ඉදිරියේ ලියැවුණු තරග 200ක තීරක වාර්තාව

රංජන් මඩුගල්ලේ ටෙස්ට් තරග 200ක තරග තීරකවරයා වශයෙන් කටයුතු කළ පළමුවැනි ශ්‍රීලාංකිකයා ලෙසින් ඊයේ දිනයේ දී ඉතිහාසගත වුණා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර සහ මෙතෙර කෙළිබිමෙන් ඇසුණු සුවිශේෂී පුවත් පිළිබඳව තොරතුරුයි මේ. 

article

2001 ශ්‍රී ලංකා-කොදෙව් ටෙස්ට් තරගාවලියේ ජයග්‍රාහී මතකය

2001 වසරේ ශ්‍රී ලංකා බිමේ දී පැවැත්වුණු ශ්‍රී ලංකා-කොදෙව් ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙසින් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා කණ්ඩායම යි. එය ශ්‍රී ලංකාව කොදෙව්වන් හමුවේ වාර්තා කළ මුල් ම ටෙස්ට් ක්‍රිකට් තරගාවලි ජයග්‍රහණය ලෙසින් ඉතිහාසගත වුණා.

article

20/20 ක්‍රිකට් කිරුළට මුල් වරට උරුමකම් කී කැන්ගරුවෝ

2021 T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය ඩුබායිහි දී ඊයේ රාත්‍රියේ දී පැවැත්වුණා . එම තරගයෙන් කඩුලු 8ක ජයග්‍රහණයක් ලබාගත් ඕස්ට්‍රේලියානුවන් 20/20 ක්‍රිකට් ලෝක ශූරයන් ලෙසින් මුල්ම වරට අභිෂේක ලැබුවා.

article

20/20 ක්‍රිකට් ලෝක කුසලාන සුපිරි 12 වටය ගැන විමසුමක්

2021 T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටය යටතේ පැවති තරග ගැන මෙන් ම තරගාවලියේ අවසන් පූර්ව වටය පිළිබඳත් විමසුමක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

වැලි කතරේ දී යළි පිබිදුණු ශ්‍රී ලංකා ක්‍රිකට්

2021 T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වුණා. අපේ ක්‍රීඩකයන් දැක්වූ දස්කම් පිළිබඳ තොරතුරුයි මේ.

article

20/20 ලෝක කුසලාන ඉතිහාසයේ බැබළුණු පන්දු යවන්නෝ 6ක්

2007 වසරේ සිට මේ දක්වා පැවති 20/20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිවල දී වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් පන්දු යවන්නන් පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් අප ඔබ වෙත ගෙන එනවා.

article

End of Articles

No More Articles to Load