Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ නිල ඇඳුම වෙනස් කළ මරකනාසෝ පරාජය​

බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ ප්‍රකට නිල ඇඳුම භාවිතයට පැමිණියේ ඔවුන් මුහුණදුන් අපකීර්තිමත් පරාජයක් හේතුවෙන් බව ඔබ දැන සිටියා ද​?

article

රිටි පැනීමෙන් ලොව වසඟ කළ – එලේනා ඉසින්බයේවා

කලක් තිස්සේ කාන්තා රිටි පැනීමේ ඉසව්වේ අණසක පතුරවාගෙන සිටි එලේනා ඉසින්බයේවා බොහෝ දෙනාගේ සිත්ගත් ක්‍රීඩිකාවක්. මේ ඇයගේ ක්‍රීඩා දිවිය සහ පවුලේ විස්තර ගැන යි.

article

කඳුළු අතරින් ටෙනිස් කිරුළ දිනූ නයෝමි ඔසාකා

ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාවක් දිනූ පළමු ජපාන ජාතිකයා බවට පත්වීමට නයෝමි ඔසාකා පසුගියදා සමත් වුණා. එහෙත් ඇයට එහි නියම සතුට විඳින්නට හැකි වූයේ නැහැ.

video

ආසියානු දැල්පන්දු කිරුළ ශ්‍රී ලංකාවට

පසුගියදා සිංගප්පූරුවේ පැවති 11 වන ආසියානු දැල්පන්දු ශූරතාවය දිනාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. මේ ඔවුන්ගේ 5 වන ශූරතා ජයයි.

video

චැම්පියන්ස් ලීග් ද​? වර්ල්ඩ් කප් ද​?

පාපන්දු ලෝකෙ තියෙන එක විවාදයක් තමයි වඩා තරගකාරී චැම්පියන්ස් ලීග් එක ද​? වර්ල්ඩ් කප් එක ද​? කියන එක​. අපි ඒ ගැන ටිකක් හොයලා බලන්න හිතුවා.

video

සුන්දර ප්‍රංශ සවාරියේ විශ්මිත තතු

පාපැදි ලෝකයේ ජනප්‍රියම ඉසව්ව වන්නේ ප්‍රංශ පාපැදි සවාරියයි. එපමණක්ද නොව සියලුම පාපැදි ක්‍රීඩකයින්ගේ සිහිනය වන්නේ ප්‍රංශ පාපැදි සවාරිය ජයග්‍රහණය කිරීමයි. මෙම වසරේ ප්‍රංශ පාපැදි සවාරිය ජූලි 7 වැනිදා ආරම්භ විය. එය ජූලි 29 දක්වා පැවැත්වෙන අතර මෙවර පැවැත්වෙන්නේ 105 වැනි ප්‍රංශ පාපැදි සවාරියයි. සුපුරුදු පරිදි මෙවර ද ප්‍රංශ පාපැදි සවාරියට අදියර 21 ක් ඇතුලත් වන අතර එම අදියර 21 ට තැනිතලා බිම්වල, සාමාන්‍ය කඳු සහිත මාර්ගවල, ඉතා දුෂ්කර කඳු සහිත මාර්ගවල පැවැත්වෙන අදියර ඇතුලත් වේ. එයට අමතරව කාලය මැනීමේ අදියර දෙකක් ද පැවැත්වේ. මෙවර ප්‍රංශ පාපැදි සවාරියේ මුළු දුර කිලෝමීටර් 3329 කි.

article

බේස්බෝල් ක්‍රීඩාව හඳුනාගමු

ලෝකයේ විවිධ ක්‍රීඩාවන් ඇති අතර ඇතැම් විට ඒවා අතර සමානකම් ද දකින්න පුළුවන්. එල්ලේ ක්‍රීඩාව පුරුදු අපට බේස්බෝල් ක්‍රීඩා තරගයක් දුටු විට යම් හුරු ගතියක් දැනෙන්නට ඉඩ තිබෙනවා. ඇමරිකාවේ ජාතික ක්‍රීඩාව මෙන් සැලකෙන බේස්බෝල් වෙනත් උතුරු සහ මධ්‍යම ඇමරිකානු රටවලත්, ජපානයේ සහ දකුණු කොරියාවේත් ජනප්‍රිය ක්‍රීඩාවක් වනවා. ශ්‍රී ලංකාවේ ද ඇතැම් පාසැල්වල බේස්බෝල් ක්‍රීඩාව හඳුන්වා දී තිබෙන අතර ඇතැම් ක්‍රීඩා සමාජ ද මෙහි නිරත වනවා. නමුත් බේස්බෝල් දියුණු කිරීමට නම් තවමත් පැහැදිලි වැඩපිළිවෙලක් අපට ඇත් ද යන්න සැක සහිතයි.

article

2018 පාපන්දු ලෝක කුසලානය දෙස හැරී බැලීමක්

2018 පාපන්දු ලෝක කුසලානය ජූලි 15 වන දා මොස්කව්හි ලුෂ්නිකි ක්‍රීඩාංගණයේ පවත්වන ලද අවසන් තරගයෙන් ප්‍රංශය ජයග්‍රහණය කිරීමත් සමග අවසන් වුණා. මෙහි දී ඔවුන් විසින් ගෝල 4-2ක් ලෙස ක්‍රොයේෂියාව පරාජය කරනු ලැබුණා.

article

End of Articles

No More Articles to Load