Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ආජන්ටිනා පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ස්වර්ණමය යුගයේ ඇරඹුම

ආජන්ටිනාවට ලෝක පාපන්දු පිටියේ හිමිවන්නේ සුවිශේෂී ම ස්ථානයක්. මේ ආජන්ටිනා පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ස්වර්ණමය යුගයේ ඇරඹුම ගැන යි.

article

කලක් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට තම උපරිමය දුන් පුහුණුකරු – ඩැව් වට්මෝර්

මීට පෙර ලිපියකින් අපි වට්මෝර්ගේ ළමා කාලය, ඔහු ඕස්ට්‍රේලියානු පිලට පැමිණි දුෂ්කර ගමන, හා ඔහුගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය පිළිබඳ ව කතා කළා. ඉන්පසු සිදු වූයේ මොනවාද? මේ ඒ ගැන.

article

එංගලන්ත බිමේ සිංහයන් ලැබූ මංගල එක්දින තරගාවලි ජයග්‍රහණය

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ අදටත් නොමැකෙන මතකයක් වෙච්ච එංගලන්ත බිමේ සිංහයන් ලැබූ මංගල එක්දින තරගාවලි ජයග්‍රහණය පිළිබඳ ව යි මේ.

article

සචින්ගේ එක්දින ක්‍රිකට් වාර්තා පසුපස හඹායන ඉන්දියානුවා

‘ක්‍රිකට් අපේ ආගම යි, සචින් අපේ දෙවියා යි’. මේක ඉන්දියානු ක්‍රිකට් ලෝලීන් අතර ඉතාමත් ම ජනප්‍රිය වැකියක්. එත් ඉදිරියේ දී එහි සචින් වෙනුවට වෙන නමක් ආ හැකි යි. කවුද ඒ? මේ ඒ ගැන.

article

කොදෙව්වන් විසින් කැන්ගරුවන් පැරදූ අවසන් ටෙස්ට් තරගාවලියේ නිමාව

ක්‍රිකට් ඉතිහාසයේ නොමැකෙන මතකයක් වුණ, කොදෙව්වන් විසින් කැන්ගරුවන් පරාජය කළ අවසන් ටෙස්ට් තරගාවලියේ නිමාව සටහන් වුණේ මෙන්න මේ විදියට යි.

article

ශේන් වෝන් හා බ්‍රයන් ලාරා මුල්මවරට ටෙස්ට් ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වූ අයුරු

ෆ්රෑන්ක් වොරල් කුසලානයේ ඉතිහාසය හා බ්‍රිස්බේන්හි පැවති පළමු ටෙස්ට් තරගයෙන් කොදෙව්වන් පරාජයෙන් ගැලවුණු ආකාරය ගැන අපි මීට පෙර ලිපියෙන් කතා කළා. එතනින් එහාට මොකද වුණේ? මේ ඒ ගැන.

article

ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට සැරසෙන ‘තුරුම්පු හේරා’

දඟ පන්දුවෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණ රැසක් අත්පත් කර දුන් රංගන හේරත්, මෙවර එංගලන්ත ටෙස්ට් සංචාරය අතරතුර තමන් ක්‍රීඩාවෙන් සමුගන්නා බව පසුගිය දා ප්‍රකාශ කළා.

article

වසර විස්සක් සපුරන ඇනතෝලි කාර්පොෆ් චෙස් සමාජය

ලංකාවේ චෙස් ක්‍රීඩාව ගැන කතා කරද්දි අමතක නොවෙන ක්‍රීඩා සමාජයක් තමයි ඇනතෝලි කාර්පොෆ් චෙස් සමාජය​. ඔක්තෝබර් 29 වෙනි දා ඔවුන් සිය 20 වන සංවත්සරය සමරනවා.

article

මීටර හය​ තරණය කළ පළමු රිටි පනින්නා – සර්ගි බුබ්කා

රිටි පැනීමේ ක්‍රීඩාවේ දී මීටර 6 සීමාවට කිසිවෙකුට ළඟා විය නොහැකි බවට බොහෝ කලක් තිස්සේ විශ්වාසයක් තිබුණා. එම විශ්වාසය අසත්‍යයක් බව මුලින්ම පෙන්නුම් කළේ මෙම සෝවියට් සහ යුක්‍රේන ක්‍රීඩකයා යි.

article

පාවහන් රහිතව ඔලිම්පික් රන් පදක්කම දිනූ ඉතියෝපියානුවා – අබිබේ බිකිලා

පාවහන් රහිතව ඔලිම්පික් මැරතන් ධාවන ඉසව්වේ ලෝක වාර්තා පිහිට වූ අබිබේ බිකිලා, ඉතියෝපියානුවන්ගේ ජාතික වීරයෙක් බව ඔබ දන්නවා ද?

article

End of Articles

No More Articles to Load