Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ රන් පන්දුව දිනාගත් සුපිරි තරු 10 දෙනෙක්

පාපන්දු ලෝක කුසලාන තරගාවලියක දක්ෂතම ක්‍රීඩකයාට පිරිනමන රන් පන්දුව සම්මානය දිනා ගත් සුපිරි තරු පිළිබඳ විස්තර අපි ඔබට කියන්නට සුදානම්. මේ ඉන් 10 දෙනෙකු පිළිබඳ ව යි.

article

ශ්‍රී ලංකාව උරුමකම් කියන ටෙස්ට් පිටියේ ඉහළ ම පිතිකරු සම්බන්ධතා ද්විත්වය

ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ ලකුණු 500ට වැඩි පිතිකරු සම්බන්ධතා වාර්තා වන්නේ 2ක් පමණයි. ඒ දෙකට ම උරුමකම් කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම යි

article

මුරලි වෙනුවෙන් පෙරට ආ අභීත නායකයා

ඩැරල් හෙයාර් සහ රොස් එමර්සන් යන ඕස්ට්‍රේලියානු විනිසුරුවන් දෙපළ මුරලිට පන්දුව දමාගැසීමේ චෝදනාව එල්ල කරන විට, මුරලි වෙනුවෙන් පෙනී සිටියේ අර්ජුන යි.

article

කලක් 20/20 පිටිය වර්ණවත් කළ මායාකාරී පන්දු යවන්නා – අජන්ත මෙන්ඩිස්

ජාත්‍යන්තර 20/20 තරගයක හොඳම පන්දු යැවීමට හිමිකම් කියන, 20/20 පිටියේ සිටි ‘මායාකාරී ම පන්දු යවන්නා’ ගැන යි මේ.

article

ඉන්දියාවේ කාන්පූර් හි ග්‍රීන්පාක් පිටියේ දී ඉන්දියානුවන්ට තරු පෙන්නූ සිංහයින්

ශ්‍රී ලංකා පිල ඉන්දු බිමේ දී මේ දක්වා ඉන්දීය පිල සමග එක්දින තරග 51ක් ක්‍රීඩා කර ඇති අතර, ශ්‍රී ලංකා පිල ජයගෙන ඇත්තේ ඉන් තරග 12ක් පමණයි.

article

පන්දුව දමාගැසීමේ වරද යනු කුමක්ද?

ක්‍රිකට් ලෝකයේ ‘පන්දුව දමා ගැසීමේ’ වරද පිළිබඳ ව පසුගිය දිනවල වැඩිපුර කතා කෙරුණා. ක්‍රීඩකයෙක් මේ වරදට හසුවෙන්නේ ඇයි? කියලා හරියට ම අවබෝධ කරගන්න මේ ලිපියෙන් ඔබට හැකිවේවි.

article

End of Articles

No More Articles to Load