Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

කාන්තා T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරග 2ක්

2023 කාන්තා T20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය දකුණු අප්‍රිකාවේ දී මේ දිනවල පැවැත්වෙනවා. එම තරගාවලියේ මූලික තරග වටයේ ශ්‍රී ලංකාවට තීරණාත්මක තරග 2ක් පසුගිය සතියේ දී ක්‍රියාත්මක වුණා. ඒ ප්‍රබල ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත කණ්ඩායම්වලට එරෙහිව යි.

ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් එම තරග දෙකෙන් එකක ජයග්‍රහණය අවශ්‍ය වුණා. එවැනි වටපිටාවක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය හමුවේ දරුණු පරාජයන් ලැබුවා.

එනිසා ශ්‍රී ලංකා පිලට මෙවර කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරග වටයට පිවිසීමට තිබුණු අවස්ථාව අහිමි ව ගියා.

ඒ ගැන ලිපිය මේ සබැඳියෙන් කියවන්න.

https://tinyurl.com/2v7kbnx7

Related Articles