ලංකාවේ වාහන ලියාපදිංචි කිරීමේ දත්ත ආශ්‍රිතව දැනගතහැකි කරුණු 5ක්

ලංකාවේ ඉන්න අපිට වාහනයක් තියෙනවා කියන්නේ ලොකු ප්‍රයෝජනයක් වගේම වාසිදායක තත්ත්වයක්. මේ නිසා අපි කරන්නේ සල්ලි ටිකක් යොදවල හරි, ලීසිං එකක් දාන්න හිතාගෙන හරි පත්තර වල ක්ලැසිෆයිඩ් පිටු ටික බලලා අඩු ගානට හොඳ කාර් එකක් හොයන එක. නමුත් ඔබ දැනගෙන සිටියාද ලංකාවේ වාහන ට්‍රෙන්ඩ් වලින් අපිට වාහන මාකට් එක ගැන ගොඩක් තොරතුරු දැන ගන්න පුළුවන් කියන එක? නොදැන සිටියානම්, බලන්න අපි මේ ගැන කරපු වීඩියෝව. අපි නොදන්න තවත් කරුණු ඔබ දන්නවනම් දාන්න comment එකක්.

Related Articles

Exit mobile version