Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නුවරගල මුදුනේ ගුප්ත බලකොටුවේ විස්මය

අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය පිහිටා තිබෙන නුවරගලට යා යුත්තේ මහඔය නගරයේ සිට වනය මැදින් දිවයන පොල්ලේබැද්ද වැදි ගම්මානට යන පාරේ ගමන් කිරීමෙනුයි.

article

බ්ලෙඩ් විලේ චමත්කාරය විඳගනිමු

වයඹදිග ස්ලෝවේනියාවේ පිහිටා තිබෙන බ්ලෙඩ් විල ශීත කාලයේ දී අයිස්වලින් වැසී යනවා. විල අසබඩ මධ්‍යතන යුගයට අයත් ඉතා පැරණි බලකොටුවක් ද පිහිටා තිබෙනවා.

video

මහ රහතුන් සැතපුණු ගල්ඇදන් තිබෙන ගලේවෙල

මාතලේ දිස්ත්‍රික්කයට අයත් ගලේවෙල පිහිටා තිබෙන්නේ කොළඹ සිට කි. මී. 141ක් දුරින්. මුහුදු මට්ටමේ සිට මී. 209ක් උසින් යුත් මේ ප්‍රදේශය වියළි කලාපීය තැනිතලාවක් වුව ද තැනින් තැන ඉහළ නගින පර්වත සහිත කදුවැටි විවිධත්වයන් ගෙන දෙන දර්ශන මවනවා. ගලේවෙල සිට මාතලේටත්, ආඬියාගල හරහා කලාවැවටත් ප්‍රධාන මාර්ග දෙකක් වැටී තිබෙනවා. මේ අවට පුරාණ නටබුන් රාශියක් පැතිර තිබෙන්නේ බෙහෝ දෙනාගේ ඇසට ලක්නොවෙමින්. ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් මේ තැන්වල මනස සුවපත් කරන කදිම සුන්දරත්වයක් රැඳී පවතිනවා.

article

දුන්හිඳ දිය ඇල්ලේ අසිරිය විඳගනිමු

බදුලු ඔයෙන් නිර්මාණය වුණු සුන්දර දුන්හිඳ දිය ඇල්ල සංචාරක ආකර්ෂණය නොඅඩුව දිනාගෙන තිබෙන ස්ථානයක්. Oඔබ තවමත් දුන්හිඳ නැරඹීමට ගොස් නැත්නම් ඒ ගැන දැනගන්න මෙම වීඩියෝව නරඹමු

video

උඩරට දුම්රිය මාර්ගයේ දිගම බිම්ගෙය

ලංකාවේ පිහිටා තිබෙන සුන්දරතම දුම්රිය මාර්ගය ලෙස නමක් දිනා ඇති උඩරට දුම්රිය මාර්ගය, මෑතක් වන තුරුම ලංකාවේ දිගම බිම්ගෙය ඇති දුම්රිය මඟ ලෙස ද වාර්තාව ඉසිලුවා.

video

ගම්පොළ යන ගමං මේවාත් දැකගන්න

කොළඹ සිට කි. මී. 127ක් දුරින් පිහිටි ගම්පොළ මහනුවර දිස්ත්‍රික්කයට අයත් සුන්දර ප්‍රදේශයක්. පැරණි බෙදීම් අනුව උඩ පළාත දිසාවේ ගඟ පහළ කෝරළයට ගම්පොළ නගරය අයත් වෙනවා.

article

End of Articles

No More Articles to Load