Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ත්‍රිකුණාමලයට සුන්දරත්වයක් ගෙනෙන කින්නියා පාලම

දශක 2කට පමණ පෙර කින්නියා ගම්මානයේ වැසියන් කින්නියා කලපුව හරහා ගොඩබිමට ගමන් කළේ පාලම් පාරුවක් ආධාරයෙන්. නමුත් 2009 වසරේ ඉදිවුණු කින්නියා පාලම නිසා බොහෝ දෙනෙකුට සෙත සැලසුණා.

video

ලංකාව හැඩ කරන සුන්දර වෙරළ තීරයන් 5ක්

සුන්දර ස්ථානවලින් පිරුණු ශ්‍රී ලංකාව ලොව පුරා සිටින සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වුණු දිවයිනක්. ලංකාව වටා තිබෙන රමණීය මුහුදු තීරය නිසා විදෙස් සංචාරකයන් මෙහි පැමිණීමට වඩාත් ප්‍රියතාවයක් දක්වනවා. මෙහි පැමිණෙන සංචාරකයන්ගේ නෙත් සිත් පැහැරගන්නා වෙරළ තීරයන් කිහිපයක්ම රට වටා පිහිටා තිබෙනවා. එම වෙරළ තීරයන්ට දිනකට විශාල සංචාරකයන් ප්‍රමාණයක් ඇදී එන නිසා ඒවාට ලැබී තිබෙන්නේ ඉහළම ප්‍රසිද්ධියක්. එසේ නම් මෙම ලිපියෙන් තොරතුරු ඉදිරිපත් කරන්නේ අප රට වටා පිහිටා තිබෙන සුන්දරම වෙරළ තීරයන් කිහිපයක් පිළිබඳව යි.

article

කොළඹ-බදුල්ල දුම්රිය ගමනේ දී හමුවන සුවිශේෂී ස්ථාන

1864 වසරේ දී ලංකාව තුළ මුල්ම වරට දුම්රියක් ධාවනය කරනු ලැබුවා. එදා කොළඹ සිට අඹේපුස්ස දක්වා සිදු වුණු දුම්රිය ගමනෙන් පසුව ඉංග්‍රීසි ජාතිකයින් දුම්රිය මාර්ග පද්ධතිය වැඩි දියුණු කිරීම සඳහා කටයුතු කළා. එහි ප්‍රතිඵලයක් වශයෙන් උඩරට දුම්රිය මාර්ගය කොළඹ සිට බදුල්ල දක්වාත්, මුහුදුබඩ දුම්රිය මාර්ගය කොළඹ සිට මාතර දක්වාත්, උතුරු දුම්රිය මාර්ගය පොල්ගහවෙල සිට කන්කසන්තුරෛ දක්වාත් ඉදිකරනු ලැබුවා.

article

End of Articles

No More Articles to Load