QR code එකට තෙල් ගහපු කාලෙ ඉවරද?

QR code එකට තෙල් ගහපු කාලෙ ඉවරද?

අප්‍රේල් 10 වැනි දා ඉඳන් QR කෝඩ් ක්‍රමය නවත්තන්නවා කියලා තෙල් සංස්ථාව කියනවා. ඒ සාමාන්‍ය තත්වය යටතේ එක දිගට තෙල් දෙන්න පුළුවන් නිසා කියලා ළඟදි බලශක්ති ඇමති කාංචන විජේසේකරත් කියලා තිබුණා.

හැබැයි ඊට පස්සේ නිවේදෙනයක් නිකුත් කරලා ඇමතිවරයා කිව්වේ අප්‍රේල්වල QR කෝඩ් ක්‍රමය නවත්තන්න අදහසක් නෑ කියලා.

ඉස්සරහට එන ආරංචිත් එක්ක QR කෝඩ් එක අවලංගු කලොත් ආපහු තෙල් වැඩි වෙයි ද?

පවතින ආර්ථික අර්බුදෙත් එක්ක රටට වුවමනා තරමට තෙල් ගෙන්නන්න පුළුවන් වෙයි ද? 

ඔයාට ඕන තරමට වාහනේට තෙල් ගහන්න පුළුවන් වෙයි ද?

Related Articles

Exit mobile version