ඔයාගෙ වාහනේ එයාර් බෑග් Safe කියලා ෂුවර් ද?

ඔයාගෙ වාහනේ එයාර් බෑග් Safe කියලා ෂුවර් ද?

අපේ වාහනවල එයාර් බෑග් කොච්චර safe ද කියන එක ගැන මේ දවස්වල කතා බහක් ඇති වෙලා තියනවා.

ඒකට ලොකු ම හේතුව වුණේ ළඟදි දවසක සිද්ද වෙච්ච accident එකකින් කෙනෙක් මිය යාම.

ඒ accident එක වෙන වෙලාවේ release වුණු එයාර් බෑග් එකේ තිබ්බ යකඩ කෑල්ලක් බෙල්ලේ වැදිලා තමයි, ඔහු මරණයට පත් වෙන්නේ.

සාමාන්‍යයෙන් අපි එයාර් බෑග් දකින්නේ accident එකක් වුණාම අපිව safely තියාගන්න දෙයක් විදියට, එහෙම දේකින් කොහොමද ජිවිතයක් නැති වුණේ?

Related Articles

Exit mobile version