හාල් ඇත: බත් නැත

හාල් ඇත: බත් නැත

මාර්තුවෙන් අවසන් වෙන මහ කන්නෙ අගදී මේ පාර වී අස්වැන්න විදියට මෙට්‍රික් ටොන් මිලියන2.69ක් ලැබෙයි කියල ශ්‍රී ලංකාව බලාපොරොත්තු වුණා.

ජනාධිපති ලේකම් කාර්යාල වාර්තාවලට අනුව මේ පාර වී අස්වැන්න මෙට්‍රික් ටොන් මිලියන 3.3ක් බව පැවසෙනවා. මේ ප්‍රමාණය කලින් අවුරුදුවලට වඩා සැලකිය යුතු වැඩිවීමක්. මේකෙන් අදහස් වෙන්නෙ මොකක්ද? අපට කන්න ඇති තරම් හාල් තියෙනව කියන එක ද?

පහුගිය අවුරුද්දෙ හාල් මිල සෑහෙන්න ඉහළ ගියා. පස්සෙ ආර්ථිකයේ වෙනස්වීමත් එක්ක හාල් මිල නම් අඩුවුණේ නෑ.
මේ අස්වැන්න අපට ප්‍රමාණවත් වේවි. ඒත් ඇත්ත ප්‍රශ්නය වෙන්නෙ ඒ මිල ගණන් අපට දරාගන්න පුළුවන්ද කියන එකයි.

Related Articles

Exit mobile version