Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගම්පොළ රාජධානියේ පිහිටි අප්‍රකට දළදා මාලිගය

ගම්පොළ දළදා මන්දිරය පිහිටි තැන ගැන වැඩි දෙනකුට උනන්දුවක් ඇති බවක් පේන්නේ නැහැ. එය පිහිටි ස්ථානය ගැන ගම්පොළ යුගයේ මූලාශ්‍රවල කියවෙන්නේ නැතත් මහනුවර යුයයට අයත් සිංහල දළදා වංශයේ කියවෙනවා. මේ ගම්පොළ දළදා මාලිගය පිහිටි නියම්ගම්පා විහාරයට ගිය ගමනක්.

article

5G වටා ගෙතුණු මිථ්‍යා මතවල ඇත්ත නැත්ත

1970 ගණන් වලදී, නිහඬ ඝාතකයා ලෙස සැලකුණේ විදුලි රැහැන් ය. අඩු සංඛ්‍යාත විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර ඒවායින් නිකුත් වන බවට මත පළවූ අතර 1979 දී කළ අධ්‍යයනයක් පෙන්වා දුන්නේ විදුලි රැහැන් අසල ජීවත් වන දරුවන්ට පිළිකා ඇති වන බව ය. විකිරණ යොදා ගන්නා බවට වූ සීතල යුද්ධය පිළිබඳ භීතිය නිසා, රූපවාහිනී සහ මයික්‍රොවේව් උඳුන් ද මානව සෞඛ්‍යයට ව්‍යසනකාරී භාණ්ඩ ලෙස සැලකුණි. පසුව, කෙස් වියළන යන්ත්‍ර ඇතුළු තවත් ගෘහ උපකරණ විශාල ප්‍රමාණයක් ඊට එක් විණි.

article

ඩෙන්මාර්කයේ නෙත් පිනන සංචාරක ඉසව් 5ක්

උතුරු යුරෝපයට අයත් රටක් වන ඩෙන්මාර්කය ආශ්‍රිතව සුන්දර ස්ථාන රැසක් පිහිටා තිබෙනවා. ඒ අතුරින් ස්ථාන 5ක් පිළිබඳව තොරතුරු මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

මහ සයුරේ පාවෙන භීතිකාව: පෘතුගීසි යුද නැව

 විස්තර කිරීමේ පහසුව තකා මෙම සත්ත්වයන් “බ්ලූබොට්ල්” ‍යන සරල නමින් හැඳින්වූවත්, මොවුන්ට ලබා දී ඇති ජනප්‍රිය නාමය වන්නේ “පෘතුගීසි යුද නැව” යන්න යි.

article

ඇහැලේපොළ මහ නිලමේගේ සබරගමුවේ රහසිගත තතු

ඇහැලේපොළ නිලමේ කියන්නේ මහනුවර රාජධානියේ අවසන් කාලයේ සිටි විවාදාපන්න චරිතයක්. ඇහැලේපොළ චරිතයේ නොදන්නා පැතිකඩ කිහිපයක් විමසා බැලීමට ගත් උත්සාහයක් තමයි මේ.

article

ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරයට ඔබ තව ම ගියෙ නැද්ද?

කොළඹ මෙට්ලන්ට් පෙදෙසේ පිහිටා තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය පිළිබඳ තොරතුරු මෙම කෙටි වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එනවා.

video

End of Articles

No More Articles to Load