Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ධනවාදයට එරෙහි සවිඥානක විරෝධය: Carnival 

ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී අපට අප ම සම්මුඛ කරවනසුලු දෘශ්‍ය කලා ප්‍රදර්ශනයක් පැවැත්වුණා. මේ කියන්න යන්නෙ ඒ ‘Carnival’ දෘශ්‍ය කලා ප්‍රදර්ශනය ගැන යි.

article

සබරගමුවේ වලව්වල රහසිගත රංගනය: දික්ගේ නැටුම

බොහෝ දෙනකුට රහසක් වුණු පිළිවෙත්, චාරිත්‍ර වැඩවසම් ක්‍රමයේ බලපෑම මත එදා සිරිලක ක්‍රියාත්මක වුණා. දිග්ගෙයි නැටුමත් ඒ වගේ චාරිත්‍රයක්.

article

අවුරුදු 16න් ලක්ෂ ගණන් උපයන සදිල්

පාසල් යන වයසේ දරුවෙක් වන සදිල් ලිත්සුක ඩයලොග් ideamart සමග එක්ව තමන්ටම රැකියාවක් නිර්මාණය කරගෙන තිබෙනවා. සදිල් ගේ කතාවෙන් ඔබටත් විශාල ආදර්ශයක් ලැබේවි.

video

සාර්ථක පිවිසුමක් සමඟ IPL ඇරඹූ භානුක

2022 IPL තරගාවලිය පසුගිය සෙනසුරාදා ආරම්භ වුණා. ඒ යටතේ පැවති තරගයක දී ශ්‍රී ලංකා ක්‍රීඩක භානුක රාජපක්ෂ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර සහ මෙතෙර කෙළිබිමේ තොරතුරුයි මේ.

article

අහම්බ මත්වීමක් නිසා යුද්ධයෙන් බේරුණු සොල්දාදුවා: අයිමෝ

සිය දිවි බේරා ගැනීම සඳහා කිලෝමීටර 400 ක් හෙවත් සැතපුම් 250 ක් පමණ අවසිහියයෙන් හිම මත අධි වේගයෙන් ගමන් කළ ෆින්ලන්ත සොල්දාදුවකු ගැනයි මේ ලිපිය.

article

ශ්‍රී ලංකාව තුළ 90 දශකයේ දී ජනප්‍රිය වුණු ටෙලිනාට්‍ය 3ක්

90 දශකයේ දී අප රට තුළ විකාශය වුණු ටෙලිනාට්‍ය අතුරින් සමහර ඒවා ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වුණා. එවැනි ටෙලිනාට්‍ය 3ක් පිළිබඳ යි මෙම ලිපිය.

article

ශ්‍රී ලංකා ක්‍රිකට් රසික පර්සි ගැන අප නොදත් කතා 5ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දශක 4කට වැඩි කාලයක සිට දිරිමත් කරන පර්සි අබේසේකර ගැන අපූරු කතා පෙළක් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

උද්ධමනය හමුවේ රට හැර යන සිම්බාබ්වේ ගුරුවරු

වඩා හොඳ වැටුප් සහිත රැකියා සඳහා දකුණු අප්‍රිකාව, නැමීබියාව, බොට්ස්වානා වැනි රාජ්‍යයන් කරා සංක්‍රමණය වීමේ ප්‍රවණතාවක් සිම්බාබ්වේ ගුරු වෘත්තිකයන් අතර දක්නට ලැබෙනවා.

article

19 වන සියවසේ ලොව ජනප්‍රිය ම අලියා: ජම්බෝ

1860 දශකයේ මුල් භාගයේ දී සුඩාන වනාන්තරයක අතරමං වී සිටි අලි පැටවකු දඩයක්කරුවන් දෙදෙනකුට හමු වුණා. ඉන් පසුව ඉතාලි ව්‍යාපාරිකයෙක් එම අලි පැටවා මිල දී ගෙන යුරෝපයට රැගෙන ගියා. ඒ අලි පැටවා පසු කලෙක ජම්බෝ නමින් ලෝක ප්‍රසිද්ධ වුණා.

article

End of Articles

No More Articles to Load