Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

පඩිකෙම්ගල බෝධිඝරයේ පාත්‍රා රෝපිත බෝධි වෘක්ෂය

අටපට්ටම් හැඩැති කැටයම් සහිත බෝධිඝරයකින් ද, පොළොවට යටවුණු නටබුන් රාශියකින් ද සමන්විත පඩිකෙම්ගල ඉතිහාසය සොයා යාමට දැරූ උත්සාහයක් තමයි මේ.

article

යුක්‍රේන සරණාගතයන්ට පිහිට වුණු ස්පාඤ්ඤ කුලී රථ රියදුරෝ

රුසියා-යුක්‍රේන යුද්ධය හේතුවෙන් පෝලන්තයේ අතරමං වී සිටින සරණාගතයන් පිරිසක් ආපසු රැගෙන ඒමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ ස්පාඤ්ඤ කුලී රථ රියදුරන් පිරිසක් පිළිබඳ පුවතක් පසුගිය දිනවල අසන්නට ලැබුණා. මෙම කෙටි වීඩියෝව ඒ ගැන යි.

video

බය හිතෙන ෆෝබියා හෙවත් භීතිකා

මේ ලෝකේ සමහර පුද්ගලයන්, ඇතැම් දේ සම්බන්ධයෙන් දක්වන්නේ අප්‍රමාණ භීතියක්. බයකට එහා ගිය ඒ භීතියත් එක්ක ම ඔවුන් විශාල මානසික ආතිතයකට මුහුණ දෙනවා.

article

යාන්ඔයෙන් මතුවූ කොක්එබේ මෙගලිතික මානවයාගේ පැටිකිරිය

මහා වනාන්තරයක් මැද පුරාණ නටබුන් සංඝාරාමයකට නුදුරින් පිහිටි කොක්ඇබේ මහා ශිලා සුසානය ගැන කළ සොයාබැලීමක් මේ.

article

මුහුදු කොල්ලකරුවන් අතර රැජන: වෙස් වලා ගත් ඈන් බොනී

8 වන සියවස මුල් භාගයේ කැරිබියන් දූපත් ආශ්‍රිත ව භීෂණය පැතිර වූ මුහුදු කොල්ල කල්ලියක ඈන් බොනී නම් මුහුදු කොල්ලකාරියක් සිටියා. ඇයගේ ත්‍රාසජනක ජීවිත කතාවයි මේ.

article

මිනිස් පරිණාමය ගැන නැවත සිතන්නට ඉඩ හළ ජපන් වඳුරෝ

ජපානයේ වනාන්තරවල ජීවත් වන ‘මුකාක්’ නම් වඳුරු විශේෂයේ දත්වල ඇති අසාමාන්‍ය සලකුණු මානව පරිනාමය පිළිබඳ මෙතෙක් පැවති මතවලට අභියෝග එල්ල කරන බව විද්‍යාඥයන්ගේ මතය යි.

article

කෙනෙකුට කරුණාවෙන් සැලකුවාම ඒක කොච්චර දුරක් යනවද?

තරගයක ගැලුණු ලෝකයේ, කරුණාව, දයාව කළු නික වගේ. ඒත්, ඔබට වෙනසක් කරන්නට පුළුවන් නම්, පුංචියට පටන් ගත් ඒ වෙනස, මුළුමහත් සමාජය පුරා ම පැතිර යන විසල් දිය දහරාවක් වේවි. මේ කතාව ඊට හොඳ උදාහරණයක්.

video

ක්‍රීඩක දිවියක් අහිමි කළ ලෝක කුසලාන වැරදි ගෝලය

පාපන්දු ලෝක කුසලාන තරගාවලියක දී ඇන්ඩ්‍රෙස් එස්කොබාර් නම් කොලොම්බියා පාපන්දු ක්‍රීඩකයා සිදු කළ අත් වැරැද්දක් නිසා ඔහුට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වුණා.

article

එක ම දේ නිතර කරන OCD ඔබටත් තිබෙනවාද?

නිතර පිරිසුදු කිරීම, ලයිට් ස්විචය තුන් වරක් On-Off කළොත් හෙට දවස සාර්ථක වේ යැයි දැනීම වැනි වෙනස් පුරුදු ඔබට තිබෙනවා නම් එය #OCDවල ලක්ෂණයක් විය හැකියි.

video

විවිධ හේතු නිසා අත්හැර දැමුණු ලොව ජනප්‍රිය නගර 5ක්

විවිධ ප්‍රදේශවල ඇති අත්හැර දැමූ නිවාස, ගොඩනැඟිලි සහ වෙනත් ස්ථාන ඔබ දැක ඇති. ඒ ආකාරයෙන් ලොව බොහෝ රටවල ඇති නටබුන් බවට පත් වී ඇති ප්‍රසිද්ධ ගොඩනැඟිලි කිහිපයක් ගැනයි මේ සොයා බැලීම.

article

End of Articles

No More Articles to Load