Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

මඩුගල්ලේ වලව්වේ අතීතය සොයා ගිය ගමනක්

ඉංග්‍රීසින්ට එරෙහි ව කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ මොනරවිල කැප්පෙටිපොළ මහ අදිකාරම් සමඟ 1818 නොවැම්බර් මස 26 දින ජිවිතයට සමුදුන් කැරලි නායකයකු වන්නේ මඩුගල්ලේ උඩ ගබඩා නිලමේ යි.

article

ක්‍රිකට් ලෝකය මවිත කළ මෙල්බර්න් වික්‍රමය

ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර මෙල්බෝර්න් පිටියේ දී එක්දින තරගයක් 2010 නොවැම්බර් 3 වැනිදා පැවැත්වුණා. එම තරගයේ දී මැතිව්ස් සහ මාලිංග 9 වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැඟූ ලකුණු 132ක සබඳතාව නිසා ශ්‍රී ලංකාවට නොසිතූ ජයක් උරුම වුණා.

video

“Knight Rider” ටෙලිකතා මාලාවේ තිරය පිටුපස කතා

ශ්‍රී ලංකාවේ අතිශයින් ජනප්‍රිය වූ “Knight Rider” කතා මාලාවේ අප දන්නා ජනප්‍රිය කරුණු හැරුණු කොට තවත් අප්‍රසිද්ධ කරුණු බොහෝමයක් තිබෙනවා. ඒවායින් කිහිපයකට අවධානය යොමු කිරීමටයි මේ සූදානම.

article

අකලට මිලින වූ රොක් තරුව: ෆ්‍රෙඩී ම’කරි

Roar රිදම් එක | සංගීතය විශාල පරාසයක් පුරා විහිදී පවතින ක්ෂේත්‍රයක් බවට මේ වන විට පත් ව තිබෙනවා. මෙම සංගීත ක්ෂේත්‍රය තුළ විශිෂ්ට ගායකයන්, වාදකයක්, රචකයන් ආදී බොහෝමයක් දෙනා ඉතිහාසයේ පටන් ම බිහි වුණා. ඒ වගේ ම අනාගතයටත් බිහි වේවි.

මෙම වීඩියෝව රොක් ගායනයෙන් ලොව ම වසඟයට ගත් ගායන තරුවක් වන ෆ්‍රෙඩී ම’කරි පිළිබඳ යි.

video

තරගාවලි හතරක් සමඟින් කාර්යබහුල වූ ලෝක ක්‍රිකට් පිටිය

ලෝකයේ රටවල් 4ක් ආශ්‍රිත ව ක්‍රිකට් තරගාවලි මේ දිනවල ක්‍රියාත්මක වන නිසා ලෝක ක්‍රිකට් පිටිය යළි උණුසුම් වී තිබෙනවා. ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර සහ මෙතෙර කෙළිබිමේ තොරතුරුයි මේ.

article

යුක්‍රේන යුද ගිනි මැද මතු වූ සරණාගත කතා දෙකක්!

විවිධ හේතු අරබයා සිය මවු බිමෙන් ඈතට ගිය යුක්‍රේන ජාතිකයන් භෞතික ව මෙම සංහාරයෙන් ආරක්ෂිත ව සිටියත්, ඔවුන් සිටින්නේ බලවත් චිත්ත පීඩාවකින්. මේ යුක්‍රේනයේ යුද ගිනි මැද අතරමං වූ සරණාගත කතා දෙකක්!

article

දළදාව තුන් අවුරුද්දක් වැඩ සිටි කෙවුල්ගම රහසිගත ලෙන

ඕලන්දයන් උඩරට ආක්‍රමණය කළ කාලයේ පැවති අවදානම නිසා දන්ත ධාතුන් වහන්සේ අවුරුදු තුනක් කාටත් හොර රහසේ වැඩ සිටි ස්ථානයක් තමයි හුන්නස්ගිරියේ සිට මඳ දුරකින් පිහිටි කෙවුල්ගම ගනේගල ලෙන් විහාරය.

article

රුසියාව යුක්‍රේන බිමේ භාවිත කරන බිහිසුණු Thermobaric අවි

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කළ දිනයේ පටන්, යුක්‍රේන බලධාරීන් හා මානව අයිතිවාසිකම් සංවිධාන බිය පළ කරන්නේ රුසියානු හමුදා තාපගතික අවි හෙවත් රික්තක බෝම්බ භාවිත කිරීමේ අනතුර පිළීබඳ යි. මේ ලිපිය ඒ තාපගතික අවි ගැන යි.

article

End of Articles

No More Articles to Load