Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

හින්දි සිනමාවේ සදාතනික රොමෑන්ටික් තරුව: රාජේෂ් ඛන්නා

රාජේෂ් ඛන්නා හින්දි සිනමාවේ දිදුළන සුපිරි තරුවක් විය. අතිශය සුන්දර කඩවසම් පෙනුමෙන් යුතු වූ,  මනරම් රංගන කුසලතාවක් ප්‍රකට කළ ඔහු හමුවේ සිනමා රසිකයෝ උමතුවට පත් වූහ.

article

නිවසේ වැඩ රාජකාරිවල වටිනාකම හඳුනාගැනීමට කාලයයි මේ!

පැයක අවම වැටුප මත පදනම්ව තක්සේරු කළහොත්, නිවසේ රාජකාරිවල. වාර්ෂික ගෝලීය මූල්‍ය වටිනාකම ඩොලර් ට්‍රිලියන 10.8 ක් වනු ඇති බව ඔබ දන්නවා ද?

video

බර්ටි ගුණතිලක ප්‍රහසන වේදියාණෙනි! ඔබට සුබ ගමන්!

ප්‍රවීන ප්‍රහසන රංගන ශිල්පි බර්ටි ගුණතිලක පසුගිය මාර්තු 6 වැනිදා අප අතරින් සදහට ම වෙන්ව ගියා. ඔහු මෙරට කලා ක්ෂේත්‍රයට කළ සේවාවෙන් බිඳක් ගැනයි මෙම කෙටි වීඩියෝව.

video

අතීත අමෙරිකානුවන් ලොවට දායාද කළ නව නිපැයුම්

වර්තමානයේ ඉතා බහුල ව භාවිත වන විවිධ උපකරණ සහ වෙනත් ද්‍රව්‍ය, නිෂ්පාදනය සඳහා පදනම් වී ඇත්තේ අතීතයේ භාවිත කළ ඒවාට සමාන නිෂ්පාදන යි.

article

ටෙස්ට් තරග 300 කඩඉම පසු කළ ශ්‍රී ලංකා ක්‍රිකට්

ඉන්දු-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ පළමු තරගය පසුගිය දා නිමා වුණා. ඒ සමඟ ම ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 300ක් ක්‍රීඩා කළ 8 වන රට බවට පත්වුණා. ඒ පිළිබඳ වැඩි දුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

IMF සහ ඩොලර් හිඟයෙන් බැට කන ශ්‍රී ලංකාව

දැවැන්ත විදේශ විනිමය අර්බුදයකට මුහුණ පා සිටින ශ්‍රී ලංකාව එයට විසැඳඅම් ලබනු පිණිස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සහාය ලබා ගත යුතු බව බොහෝ ආර්ථික විද්‍යාඥයන් පවසා සිටිනවා. දේශපාලඥයන් වගේ ම, මහබැංකු අධිපතිවරයාත්  පවසන්නේ එවිට ඔවුන්ගේ රටට අහිතකර කොන්දේසිවලට යටත්වීමට අපට සිදු වන බව යි.

article

වඳ වී යන ජිරාෆ් සතුන් රකින අප්‍රිකාවේ ජිරාෆ් සංරක්ෂණ පදනම

ගෙවුණු වසර කිහිපයේ දී අප්‍රිකාවේ ජිරාෆ් ගහනය ඉහළ ගොස් ඇති බව පසුගිය දිනවල අනාවරණය වුණා. මෙම කෙටි වීඩියෝවෙන් ඒ පිළිබඳ තොරතුරු ඔබ වෙත ගෙන එනවා.

video

බටහිර සම්බාධක හමුවේ රුසියානු ආර්ථිකයේ අනාගතය

මතුපිටින් ඉතා උදාසීන පියවරක් ලෙස පෙනුණ ද, ආර්ථික සම්බාධක දිගුකාලීන ව ඉතා දරුණු බලපෑමක් රුසියානු ආර්ථිකය මත ඇති කිරීමට සමත් වනු ඇති බව පෙනෙයි.

article

මිනිස් සහකාරියගේ හැර යාම නිසා සිය දිවි නසා ගත් ඩොල්ෆින්

ඩොල්ෆින් මත්ස්‍යයකු සමඟ පෙමින් වෙළුණු විද්‍යාඥවරියක් අවසානයේ එම සත්ත්වයා හැර යාම නිසා ඩොල්ෆින් මත්ස්‍යයා සිය දිවි නසා ගත් ආකාරය ගැනයි මේ ලිපිය.

article

ලෙනගම්පල අප්‍රකට කලා නිධානය

කැලණිය විහාරයේ බිතුසිතුවම්වලින් ලෝකප්‍රකට වුණු සොයිලියස් මෙන්ඩිස් සිත්තරාගේ ශිල්පීය දක්ෂතාව පරීක්ෂා කිරීමට ඔහුට ලබාදුන් විහාරය තමයි, මල්වාන ලෙනගම්පොල පන්සල.

article

රුසියාවට එරෙහි වන තාක්ෂණික ලොව දැවැන්තයෝ

මේ වෙද්දී ලෝකයේ ප්‍රකට සහ ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම් රැසක් රුසියාවට තම සේවා ලබා දීම සහ උපාංග නිකුත් කිරීම තාවකාලිකව නවතා දමන්නට කටයුතු කරමින් සිටිනවා. 

article

End of Articles

No More Articles to Load