Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බෙත්ලෙම් රාජකීය රෝහලේ ඇසූවන් ඇස් උඩ ඉන්දන කතාව

අතීත මානසික රෝහල් සමහරක් තුළ සත්‍ය ලෙසම සිදුවූ සමහර සිදුවීම්, පියවි සිහියෙන් කල් ගෙවන බොහෝ දෙනාට විශ්වාස කළ නොහැකි තරමේ කනගාටුදායක වූ කටුක වූත් සිදුවීම් වෙනවා. ලොව පැරණිත ම මානසික රෝහලක් වන බෙත්ලෙම් රාජකීය රෝහලේ කතාවත් එවැනි සිදුවීම් ගොන්නක් සහිත එකක්.

article

CES 2022 ලොවට ගෙනා නව මාදිලියේ තාක්ෂණික උපාංග

2022 CES ප්‍රදර්ශනය සීමා කිරීම් සහිත ව හෝ පැවැත්වීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයක්. මෙහිදී පරිගණකවලට අමතර ව එළි දැක්වුණු අනෙකුත් තාක්ෂණ උපකරණ කිහිපයක් පිළිබඳවයි මේ සටහන.

article

2022 වසරේ වඩාත් බලාපොරොත්තු සහිත ත්‍රාසජනක චිත්‍රපට අටක්

2022 වර්ෂයේ සිනමා ලෝලීන් වඩාත් බලාපොරොත්තු තබාගෙන සිටින ත්‍රාසජනක හා අද්භූත ගණයේ සිනමා නිර්මාණ ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට අප සිතුවේ ඔබගේ “සිනමා උනන්දුව” වඩාත් තීව්‍ර කිරීම උදෙසා යි.

article

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් ජය මාවතට පිවිසි සතියක්

යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය පසුගිය ජනවාරි 14 වැනිදා ආරම්භ වුණා. ඒ යටතේ තරග වැදුණු මුල්ම තරගයෙන් ජයග්‍රහණය ලැබීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායමට හැකියාව ලැබුණා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

කුෂ්ට රෝගය සුවපත් වූ රජෙක් තැනූ අවලෝකිතේශ්වර බෝසත් පිළිමය

ලංකාවේ විශාල බෝධිසත්ව ප්‍රතිමා අතර විශිෂ්ට පිළිමයක් ලෙස හැඳින්වෙන වැලිගම බෝසත් ප්‍රතිමාව පුරාණයේ බෝධිසත්ව වන්දනාව ප්‍රචලිතවීම ගැන අපට සාධක සපයනවා.

article

සැබෑ සූර්යයාට වඩා පස් ගුණයකින් උණුසුම් චීනයේ කෘත්‍රිම සූර්යයා

චීනයේ විද්‍යාඥයන් පිරිසක් වසර ගණනාවක් තිස්සේ දැඩි පරිශ්‍රමයකින් අනතුරු ව නිර්මාණය කළ කෘත්‍රිම සූර්යයා ගැන මේ දවස්වල දැඩි කතාබහක් ඇති ව තියෙනවා.

article

මියන්මාර ප්‍රජාතන්ත්‍රවාදය සදහට ම වියැකේවි ද?

අවුන්සාන් සුචීට සියලු නඩු තීන්දු සමඟ වසර 104 ක සිර දඩුවම් නියම කිරීමට හමුදා පාලකයන් සැලසුම් කරමින් සිටින බවටයි ඇයගේ පක්ෂයේ නියෝජිතයන් පවසා සිටින්නේ.

article

ලෝක වාර්තා තැබූ ශ්‍රී ලංකාවේ ලොකු ම නිල් මැණික්

අනුරාධපුර  යුගයේ පටන් ම මැණික්වලට ශ්‍රී ලංකාව ලෝක ප්‍රකට රටක්. ඒ අතරිනුත් ලොව අලංකාර ම සහ විශාලත ම නිල් මැණික් ලැබී ඇත්තේ අපේ රටෙන්.

article

නවීන ලෝකයේ ආශ්චර්යයක්- ‘ගෝල්ඩන් ගේට්’ පාලම

අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරය සහ මැරීන් ප්‍රාන්තය යා කරන ‘ගෝල්ඩන් ගේට්’ පාලම දෙස් විදෙස් රටවල ප්‍රසිද්ධ අපූරු නිර්මාණයකි.

article

End of Articles

No More Articles to Load