Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2021 LPL ක්‍රිකට් තරගාවලිය පිළිබඳ පසු විපරමක්

පසුගිය දිනවල පැවැත්වුණු LPL තරගාවලියේ ශූරතාවය පිට පිට ම දෙවන වරටත් දිනාගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා. එම තරගාවලිය පිළිබඳව පසු විපරමක් මෙම ලිපිය තුළින් ඔබ වෙත ඉදිරිපත් කරනවා.

article

විශ්වයේ උපත සොයා යන යෝධ දුරේක්ෂය

පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 545ක් පමණ දුරින් වූ කක්ෂයක සිට වසර 31ක් තිස්සේ සිට විශ්වය පිළිබඳ ව තවමත් තොරතුරු ලබාදෙන හබල් දුරේක්ෂය වැනිම නව දුරේක්ෂයක් ඊයේ (25) දිනයේ අභ්‍යවකාශ ගවේෂණයට යොමු කිරීමට නාසා ආයතනය සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය සමත් වුණා.

article

මිනිසුන් යොදා ගෙන අමෙරිකාව සිදු කළ කුරිරු පර්යේෂණ – 3

මිනිසුන් යොදා ගෙන අමෙරිකානු බලධාරීන් කුරිරු පර්යේෂණ කිහිපයක් ම සිදුකර තිබෙනවා. මේවායින් සමහරක් මිනිසුන්ගෙන් වසන් ව, ඔවුන් නොදැනුම්වත් ව සිටියදී සිදු කළ ඒවා වන අතර, තවත් සමහරක් එලෙස පර්යේෂණවලට භාජනය වූවන් හොඳින් දැනුම්වත් කර සිදු කළ ඒවා වුණා.

article

ගංදෑලේ ජන ජීවිතය සමඟ බැඳුණු කැලණි ගඟේ තතු විත්ති

කැලණි ගඟ පුරාණයේ පටන් ම ගංදෑලේ ජන ජීවිතය ගඟ සමඟ බැඳී පැවතුණා.  සමනළ කන්ද මුදුනේ සිට උපත ලබා පැමිණෙන මේ ගඟ දෙපස ඇති කර්මාන්ත ශාලා නිසා මේ වනවිට ශ්‍රී ලංකාවේ ඉතා ම දූෂිත ගංගාව බවට පත් ව අවසන්. 

article

ලංකාවේ අගමැතිවරුන්ට සෙවණ දෙන මන්දිරය

19 වන සියවස ආරම්භයේ දී කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටා තිබුණු ඩි බ්‍රැන්ඩරි නම් නිවස පසුකලෙක “අරලිය ගහ මන්දිරය” ලෙසින් ප්‍රසිද්ධියට පත්වුණා.

video

සෆාරි සංචාරවල දී නරඹන්නන් මුහුණ දුන් අනතුරු 5ක්

වනෝද්‍යාන නැරඹීමට යන බොහෝ සංචාරකයන් සෆාරි චාරිකාවල නිරත වෙනවා. එවැනි සෆාරි චාරිකාවලට සහභාහි වන සමහර උදවිය විවිධ අනතුරුවලට මුහුණ දෙනවා. මේ එවැනි අනතුරු 5ක්.

article

චරිතයක් වෙනුවෙන් වැඩි ම කැප කිරීමක් කළ නළුවන් හය දෙනෙක්

චරිතයක් වෙනුවෙන් වැඩි ම කැප කිරීමක් කළ හොලිවුඩ් රංගන ශිල්පීන් සය දෙනකු ගැන තොරතුරු මෙම ලිපියෙන් ගෙන එනවා.

article

උතුරු අප්‍රිකාව පෝෂණය කරන මහා ගංගාව: නයිල්

උගන්ඩාවේ වික්ටෝරියා විලෙන් ආරම්භ වන සුදු නයිල් සහ ඉතියෝපියාවේ ටානා විලෙන් ආරම්භ වන නිල් නයිල් යන ගංගාවන් එකතු වී නයිල් ගඟ නිර්මාණය වනවා.

video

‘ සුරතලී’: දිය ඇල්ලකට නම දුන් සිංහල චිත්‍රපටය

සිනමා හෝ ටෙලි නාට්‍ය නිර්මාණයකට ඇල්ලක, ගංගාවක නැත්නම් කඳු වැටියක නමක් යෙදීම අසාමාන්‍ය නොවේ. එහෙත් කලා නිර්මාණයකට භාවිත කළ නමක් සොබාදහමේ නිමැයුමකට භාවිත කිරීම නම් අතිශයින් ම දුර්ලභ සිදුවීමකි.

article

අඳුරු යුගයක තවත් පරිච්ඡේදයක්: මානව සත්වෝද්‍යාන

මීට සියවස් කිහිපයකට පෙර මිනිස් සත්වෝද්‍යානවල මිනිසුන් ප්‍රදර්ශනය කර නරඹන්නන්ගෙන් මුදල් අය කළ බව ඔබට විශ්වාස කළ හැකි ද? මෙම ලිපිය ඒ මිනිස් උද්‍යාන, එනම් ‘Human Zoos’ පිළිබඳව යි.

article

සියනෑ කෝරළේ අප්‍රකට ලෙන් විහාර ගැන තොරතුරු

ක්‍රිස්තු පූර්ව යුගයේ සිට ම කොළඹට නුදුරු සියනෑ කෝරළය අවට කලාපයේ බුදුදහම පැතිර පැවති බවට සාධක සපයන සෙල්ලිපි පිළිකුත්තුව, වාරණ, සමණබැද්ද වැනි ස්ථාන කිහිපයක ම ලෙන් විහාරවලින් හමු වී තිබෙනවා.

article

End of Articles

No More Articles to Load