Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පරිශීලකගේ මනස මෙහෙයවන TikTok 

TikTok සතු ව දැනට ලෝකේ දියුණු ම algorithmවලින් එකක් ක්‍රියාත්මක වෙනවා කියලා ඔබ දන්නවද? මේ algorithm එකට අපි බලන දේවල් ගැන කියලා දෙන්නෙත් අපේ ආසාවන්, අකමැති දේවල් ගැන උගන්නන්නේත් අපි ම තමයි.

article

නත්තල හා බැඳි අප්‍රසිද්ධ සැමරුම් 11ක්

නත්තල සැමරීම සිදු කෙරෙන දිනය මෙන් ම එය සැමරීම සිදු කෙරෙන ආකාරය සහ නත්තල සමඟ බැඳුණු විවිධ සිරිත් විරිත් ද ඒ ඒ රටවල සංස්කෘතීන් අනුව වෙනස් වේ. මෙම ලිපිය නත්තල හා බැඳුණු, වැඩි දෙනෙක් නොදත් එවැනි  කරුණු කිහිපයක් පිළිබඳව යි.

article

බ්‍රිතාන්‍යයන් නුවරඑළිය නගරය අලංකාර ව නිම කළ හැටි

නුවරඑළිය නගරය ඉතා විධිමත් ආකාරයට ගොඩ නංවන්නට බ්‍රිතාන්‍යයන් පියවර තිබේ. එහිදී බ්‍රිතාන්‍යයන් ගොඩනැංවූ ගොඩනැගිලි ගැනත්, නගරය අලංකාර කළ ආකාරය පිළිබඳත් මෙම ලිපියෙන් සොයා බැලේ.

article

ඉතිහාසය ව්‍යාකූල කළ සුරූපී මිසර රැජන: නෙෆර්ටිටි

ලෝකය ම දන්නා ටුටන්කාමුන් පාරාවෝගේ නැන්දණිය හෙවත් බිරියගේ මව ලෙස හැඳින්වෙන්නේ නෙෆර්ටිටි රැජන යි. ඓතිහාසික කථා ගොන්නක් නෙෆර්ටිටි රැජන හා බැඳී පවති යි.

article

TikTok හරහා ව්‍යප්ත වන පාසල් වෙඩි තැබීම් තර්ජන 

අමෙරිකාව කියන්නේ පාසල් වෙඩි තැබීම් සඳහා එතරම් ආගන්තුක රටක් නොනෙවෙයි. සති කිහිපයකට පෙරත් එවැනි සිදුවීමක් අමෙරිකාව දෙසින් වාර්තා වුණා.

article

යුරෝපයට ඉහළින් වැජඹෙන සුන්දර කඳුවැටිය

මීට වසර මිලියන ගණනකට පෙර යුරේසියානු සහ අප්‍රිකානු භූ තැටි ගැටී නිර්මාණය වුණු ඇල්ප්ස් කඳුවැටිය ගැන මෙම විස්තර ඔබ කලින් අසා තිබුණාද? මෙම වීඩියෝව ඒ ගැන යි.

video

LPL අවසන් සටනට ගෝල් ග්ලැඩියේටර්ස් සූදානම්

මේ දිනවල පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගත් පළමු කණ්ඩායම බවට පත්වීමට ගොල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට හැකිවුණා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ කෙළිබිමෙන් ඇසුණු පුවත් මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එනවා.

article

End of Articles

No More Articles to Load