Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලොව ලොකු ම ධනවතා වුණු රස කැවිලි වෙළෙන්දා

සිය පවුල නඩත්තු කිරීම සඳහා රසකැවිලි වෙළෙන්දකු ලෙස රැකියාව කළ එක්තරා දරුවෙක් පසු කලෙක ලොව ලොකු ම ධනවතා බවට පත්වුණා. මේ ඔහුගේ ආදර්ශවත් ජීවිත කතාව යි.

article

ගුවන් ගමන්වල දිශාව වෙනස් කළ ටර්කිෂ් එයාවේස් අනතුර

ගුවන් ගමන්වල දිශානතිය වෙනස් කළ ගුවන් අනතුරු ලොව සිදු ව ඇත්තේ අතළොස්සක් පමණ යි. 1974 වසරේ ප්‍රංශ භූමියේ දී සිදු වූ ටර්කිෂ් එයාවේස් ගුවන් අනතුර එවැනි සිද්ධීන් අතුරින් ඉතිහාසයේ ඉදිරියෙන් ම  සනිටුහන් වී තිබෙනවා.

article

රෝගීන් කුසගින්නේ තබා ඔවුන්ගේ දේපළ කොල්ල කෑ වෛද්‍යවරිය

මෙම ලිපිය, අමෙරිකා එක්සත් ජනපදයේ, වොෂින්ටන් හි ඔලල්ලා නගරයේ ජිවත් ව සිටිමින්, රෝගීන් රැසක් කුසගින්නේ තබා මරණයට පත් කර, ඔවුන්ගේ දේපළ කොල්ල කෑ, ව්‍යාජ වෛද්‍යවරියක් පිළිබඳව යි.

article

වසර 5000ක් පැරණි කුරුල්ලන්ගල අබිරහස් කුරුල්ලෝ

වසර දහක් ගණනක්  මිනිස් ඇසට ලක් නොවී පර්වත කූටයක සැඟ ව ඇති චිත්‍ර ගැන තවමත් පුරා හා මානව විද්‍යාඥයන් තුළ පවා ඇත්තේ නොවිසඳුණු ගැටලු රාශියක්.

article

අමෙරිකානු ‘රේඩියම් යුවතියන්’ ගේ කඳුළු කතාව

අමෙරිකානු රේඩියම් සමාගමේ කර්මාන්තශාලාවේ සේවය කිරීමට පැමිණි කාන්තාවන් දැනුම්වත් කෙරුණේ ඔවුනට පරිහරණය කරන්නට ලැබෙන ‘ දිදුළන තීන්ත ‘ ඉතා සෞඛ්‍යාරක්ෂිත බව යි. මේ නිසා ඔවුන්ට කිසිදු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයක් ඉගැන්වීම සිදු නොවූ අතර, ආරක්ෂිත ඇඳුම් ආයිත්තම් කිසිවක් ද ලබා දුන්නේ නැහැ.

article

චිලී දේශයට අලුත් අපේක්ෂාවක් ගෙන එන විප්ලවකාරී නීති ශිෂ්‍යයා

35 හැවිරිදි තරුණ බොරික්, චිලී දේශයේ ජනපති ධූරයට පත් ළාබාලත ම පුද්ගලයා ලෙස ඉතිහාසයට එක් වුණා. තීරණාත්මක දිනයේ දී, එනම්, දෙසැම්බර් 19 වැනිදා දහස් ගණනක චිලී ජනයා නැවතත් ප්‍රසිද්ධ ස්ථානවලට ඒකරාශී වුණා. ඒ බොරික්ගේ ජයග්‍රහණය සැමරීම උදෙසා යි.

article

End of Articles

No More Articles to Load