Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

අධි මානසික හැකියාවෙන් කිරුළු පැළැඳි යුරි ගෙලර්

සිතේ බලයෙන් හැඳි නැවීම යනු සැබවින් ම ගෙලර් සතු තවත් අධි මානසික හැකියා අතරින් එකක් පමණි. යූරි මෙම නැවුණු හැඳි එකතුව, ගෙලර්ගේ අනන්‍යතා ලකුණ වන අධි මානසික හැකියාව ඔප්පු කරන භෞතික සාධක ය.

article

ලොව පුරා විවිධාකාරයෙන් සැමරෙන අලුත් අවුරුද්ද

වර්තමාන ලෝකයේ බොහෝ දෙනා ජනවාරි මස පළමුවන දින නව වසරෙහි උදාව සමරන මුත් ලොව විවිධ ස්ථානවල, විවිධ ජන වර්ග වෙනත් දිනවල නව වසර සමරනවා.

article

ගෙවුණු වසරේ ලෝක විත්ති -2

අද 2021 වසරේ අවසාන දිනය යි. ඊට පෙර ලෝකයේ සිදු වූ වැදගත් සිදුවීම් දෙස නැවත හැරී බැලීමට ඔබත් කැමති ඇති. ඒ සිදුවීම් හැකිතාක් දුරකට පෙළ ගස්වා ඔබ හමුවට ගෙන ඒමට යි මේ උත්සාහය.

article

මොනරාගල පුංචි නුවරඑළියට චාරිකාවක්

මොනරාගල මරගල කන්දත්, රිටිගල කන්ද මෙන් අපූරු දේශගුණ ලක්ෂණ සහිත කඳුකරයක්. පහළ දැඩි වියළි දේශගුණයක් පැවතිය ද කඳු මුදුනේ දැකගත හැක්කේ නුවරඑළියට සමාන සිසිල් දේශගුණයක් සහ එම පරිසරයට ගැළපෙන ශාක විශේෂ යි.

article

අප්‍රිකාවෙන් හමු වූ වසර 50,000ක් පැරණි සමාජ ජාලය

මිනිසා මීට වසර දහස් ගණනකට පෙරත්, ඒ ඒ කාලයට අනුව සමාජ ජාලා ගොඩ නඟා ගෙන ඇති බවට හොඳ ම සාක්ෂියක් අප්‍රිකා මහාද්වීපයෙන්  පසුගිය දා හමුවුණා.

article

අප්‍රිකානු තරුණියන් මුහුණදෙන බිහිසුණු අත්දැකීම

අමානුෂික, පීඩාකාරී මෙන් ම ජුගුප්සාජනක චාරිත්‍ර වාරිත්‍ර ද සමහර රටවල දැකිය හැකි ය. බටහිර අප්‍රිකානු රටවල ජීවත් වන ජන කොටස් අතර ප්‍රචලිත සිරිත් විරිත් අතරින් එකකි, වැඩිවියට පත් වන ගැහැනු ළමයින්ගේ ‘පියයුරු පැතලි කිරීම’.

article

බ්ලෙඩ් විලේ චමත්කාරය විඳගනිමු

වයඹදිග ස්ලෝවේනියාවේ පිහිටා තිබෙන බ්ලෙඩ් විල ශීත කාලයේ දී අයිස්වලින් වැසී යනවා. විල අසබඩ මධ්‍යතන යුගයට අයත් ඉතා පැරණි බළකොටුවක් ද පිහිටා තිබෙනවා.

video

අවුරුදු සතුට සමරන කිඹුලාපිටියේ රතිඤ්ඤා

දෙසැම්බර් 31 මැදියම් රැයේ දී රට පුරා ම විතරක් නොවෙයි ලෝකය පුරාමත් අවුරුදු උදාව සමරන්නේ ගිනිකෙළි දැල්වීමෙන්. මේ ඒ ගැන සොයා බැලීමට ගත් උත්සාහයක්.

article

ඔබ මූල්‍ය අංශයේ රැකියාවක් ගැන සලකා බැලිය යුතු හේතු 5ක්

නව වසරක් ඇරඹෙන්නට ආසන්නවත්ම, බොහෝ වෙනස්කම් සිදුවෙනවා. නව වසරේ දී පාසල් හැර ගොස් තම උසස් අධ්‍යාපනය ආරම්භ කිරීමට සහ/හෝ ශ්‍රම බලකායට ඇතුළු වීමට සූදානම් වන සිසුන්ට ජීවිතයේ මීළඟ අදියරට පිවිසෙන්නට විශේෂයෙන් වැදගත් වෙනවා.

article

End of Articles

No More Articles to Load