Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ඔරායන් තරු රටාවේ සැඟවුණු රහස්

රාත්‍රී අහසේ දක්නට ලැබෙන ප්‍රධානත ම තරු රටා අතරට ඔරායන් ද අයත්. ඔරායන් තරු රටාවේ දක්නට ලැබෙන එක්තරා තාරකා තුනකට සමපාත ව අනුරාධපුරයේ ස්තූප 3ක් ඉදිකර තිබෙන බව ඇසුවොත් ඔබ පුදුමයට පත්වේවි!

video

ගුවනේ විකුම් පාන දඩයක්කරුවෝ 7ක්

ප්‍රහාර එල්ල කිරීම සඳහා ලෝකයේ විවිධ රටවල් විවිධ වර්ගයේ යුද හෙලිකොප්ටර් යානා යොදා ගැනීම සුලබ දසුනක්. මේ එවැනි ජනප්‍රිය හා ප්‍රබල ප්‍රහාරක හෙලිකොප්ටර් යානා 7ක් පිළිබඳ තොරතුරුයි.

article

තාක්ෂණ සමාගම් දණ ගැස්වූ ඩොට් කොම් බුබුළ

1990 අග භාගයේදී නිර්මාණය වුණු බුබුළු ආර්ථිකයක් නිසා ලෝකයේ තාක්ෂණික සමාගම්වල විශාල පසුබෑමක් ඇතිවුණා. ඒ ගැනයි මේ ලිපිය.

article

මිනිසුන්ගේ හොඳ නරක මනින චීනයේ සමාජ ලකුණු ක්‍රමවේදය

පුරවැසියකුගේ විශ්වාසනීයභාවය තක්සේරු කිරීමේ අරමුණින් ඔවුන්ගේ හැසිරීම් රටා බොහෝමයක් ආවරණය වන පරිදි සමාජ ලකුණු ලබා දීමේ ක්‍රමවේදයක් චීනය සකසා තිබෙනවා.

article

කොරෝනා කාලේ මතක සුරකින අමුතු ම තාලේ ටැටූ

කොරෝනා වසංගතයට සියල්ලන් ම මුහුණ දෙන්නේ සමාන ආකාරයෙන් නොවේ. ඇතමකු වසංගතය අමතක කරන්නට උත්සාහ කරන අතර තවත් කෙනකු එය සිහිවටනයක් ලෙස තබා ගන්නටත් උත්සාහ කරනවා.

article

ධනුස්කොඩි නගරය සමතලා කළ රාමේෂ්වරම් සුළි කුණාටුව

ශ්‍රී ලංකාව හරහා1964 දෙසැම්බරයේ හමාගිය දරුණු සුළි කුණාටුවක් දකුණු ඉන්දියාවේ පම්බන් දූපතට ඇතුළු වීමෙන් පසුව එම දූපතේ පිහිටා තිබුණු ධනුස්කොඩි නගරය බිමට සමතලා කළා. ඉන් අනතුරුව ධනුස්කොඩි නගරය යළි ගොඩනැගුණේ නැහැ.

article

මානව අලි – ඇත් ප්‍රේමය ප්‍රකට කරන දොරවක ලෙන

අප රටේ බොහෝ ප්‍රාග් ඓතිහාසික ලෙන් කැණීම්වලින් හමු වී ඇත්තේ මධ්‍ය ශිලා යුග හෙවත් මෙසොලිතික යුගයේ මානවයන් ගැන සාධක යි. ඊට වෙනස් මානව සාක්ෂි හමුවූ තැනක් විදිහට දොරවක ලෙන සලකන්න පුළුවන්.

article

මළ මිනිසුන් යළි පණ ගන්වන්නට අධිශීත කළ කාර්මිකයා

අනාගතයේ නැවත පණගැන්වීම සඳහා ලොව පළමු වරට මිනිසකු අධිශීත කිරීම සිදුකිරීමට වෘත්තීය රූපවාහිනී කාර්මිකයකු මූලිකත්වය ගෙන ක්‍රියා කරාවි යැයි කිසිවකුත් සිහිනෙකිනුදු සිතුවේ නැහැ.

article

ලොව විශාලත ම දියමන්තිය- කලිනන්

ලොව එදා මෙදාතුර හමු වුණු විශාලත ම දියමන්තිය ලෙසින් සලකන ‘කලිනන්’ දකුණු අප්‍රිකාවේ ප්‍රිමියර් 2 පතලෙන් 1905 ජනවාරි 26 වැනිදා සොයා ගත්තා. කැරට් 3106ක බරකින් යුක්ත වුණු එයට “කලිනන්” යන නම තැබුවේ පතලේ හිමිකරු තෝමස් කලිනන් සිහිවීමට යි.

video

කොවිඩ්-19 සමඟ සමාජයේ පටු අදහස් ද දුරැලමු

කොවිඩ් ආසාදිතයන් ලෙස හඳුනාගැනෙන බොහෝ දෙනෙක්ට ශාරීරික අවදානම් මෙන්ම ඇතිවන තවත් අභියෝගයක් වන්නේ සුවවී නැවත සමාජගත වීමේදී සමාජයෙන් එල්ලවන බලපෑම් ය. මේ නිසා සමාජයක් ලෙස ඔවුන්ට සමාජයීය හා මනෝ විද්‍යාත්මක වශයෙන් සහාය වීමට අපෙන් ඉටුවිය යුතු යුතුකම් රැසක් තිබේ.

video

End of Articles

No More Articles to Load