Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කොමඩු ලොවේ ගණන්කාරයා – යුබාරි කිං

1960 දශකයේ දී ජපානයේ හොක්කයිඩෝ දූපත ආශ්‍රිතව බිහිවුණු එක්තරා කොමඩු ප්‍රභේදයක් වර්තමානය වන විට ලෝකයේ මිලෙන් අධිකම කොමඩු වර්ගය බවට පත්ව තිබෙනවා.

video

මහා නිධානයක් මුහුදට බිලි දෙමින් දියබත් වූ ‘සැන් හෝසේ’

රාත්‍රිය එළැඹෙන විට ‘සැන් හෝසේ’ නෞකාව කැබලි දසදහස් ගණනකට පුපුරා ගොස් දියබත් වුණේ අතළොස්සක් හැරුණු විට 600 කට ආසන්න නාවිකයන් කණ්ඩායමක් සහ මිල කළ නොහැකි තරම් වූ අද්විතීය නිධානයක් කැරිබියානු මුහුදු පත්ලේ සඟවමින්.

article

ලෝක මලල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීම්වල යුපුන් තවත් ඉහළට

යුපුන් අබේකෝන් නම් ශ්‍රී ලාංකීය කෙටිදුර ධාවන ශූරයා පසුගිය දිනක පිරිමි මීටර් 100 ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල මුල් 40 දෙනා අතරට පැමිණීමට සමත් වුණා. ඒ පිළිබඳ ව තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර මෙතෙර කෙළිබිමෙන් අසන්නට ලැබුණු සුවිශේෂී සිදුවීම් පිළිබඳයි මේ.

article

අරුම පුදුම හරිත කත – එළිසබෙත් ස්වීට්හාට්

 තමන්ගේ ප්‍රියත ම වර්ණය මුළු  ජීවිතය ම කර ගත් යම්කිසි අයකු පිළිබඳ ව ඔබ අසා තිබෙනවා ද? මෙම ලිපිය සිය ප්‍රියත ම වර්ණය ජිවිතය ම කර ගත් කාන්තාවක් පිළිබඳ ව යි. කැනඩා ජාතික කාන්තාවක වන එළිසබෙත් ඊටන් රොසෙන්තාල් හෙවත් එළිසබෙත් ස්වීට්හාර්ට් වන ඇයගේ ප්‍රියත ම වර්ණය කොළ පැහැය යි.

article

තනි අශ්වයෙක් දුවන තරගයක් බඳු රුසියාවේ ඩූමා මැතිවරණය

දේශපාලන පක්ෂ කිහිපයක් මෙවර රුසියාවේ මැතිවරණය සඳහා ඉදිරිපත් වුණත්, ඉන් තනි අශ්වයකු දිවූ තරගයක් බඳු මැතිවරණ ප්‍රතිඵලයක් ලැබීමේ ඉඩකඩ ඉතා වැඩි බවයි ස්වාධීන මැතිවරණ විශ්ලේෂකයන් කියන්නේ.

article

දෙවරගම්පොළ සිල්වත් තැනගේ විශිෂ්ට සිතුවම් කලාව

උඩරට විහාර සිතුවම් ගැන කතාකිරීමේ දී නිතර කියවෙන නමක් තමයි දෙවරගම්පොළ සිල්වත් තැන කියන්නේ. රාජ අණ නිසා මේ හිමියන්ට උපසම්පදාවීමට ඉඩ ලැබුණේ නැහැ.

article

20/20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ශ්‍රීලාංකික හොඳ ම ඉනිම්

2021 T20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වීමට ඇත්තේ තවත් මාසයකටවත් වඩා අඩු කාලයක්. 20/20 ලෝක කුසලාන ඉතිහාසයේ යටගියාව පිළිබඳ ව තොරතුරු ඔබ වෙත ගෙන ඒමට අප තීරණය කළා.

article

යුරෝපීය විල් ද්‍රෝණිවලින් හමුවන මමීකෘත මිනිසුන්ගේ කතාව

දහ අට වැනි සියවස තරම් ඈත කාලයක සිට මේ වනතුරු උතුරු යුරෝපයේ විල් ද්‍රෝණි ආශ්‍රිත ව ඇති පීට් පස්වල වැළලී තිබී මළ සිරුරු සියගණනක් හමු වී තිබෙනවා. මින් සමහරක් ක්‍රිස්තු පූර්ව 8000 තරම් පැරණි ඒවා බවට තහවුරු වී තිබෙනවා.

article

යාල් පානමේ රස නහර පිනන ආවේණික කෑම බීම හා කැවිලි

උතුරුකරයේ ඇති එයටම ආවේණික වූ රසයකින් පිළියෙළ වන බොහෝ  ආහාරපාන, ව්‍යංජන  මෙන් ම  අතුරුපස ද යාපනයේ පාරම්පරික ව පැවත එන සාම්ප්‍රදායික  දෙමළ ආහාර වට්ටෝරුවලින් පිළියෙළ කරන ඒවා ය.  යාපනයේ ආහාරවල ඇත්තේ එයට ම ආවේණික අනන්‍ය රසයක් වන්නේ මේ හේතුවෙනි. 

article

බොලිවුඩයේ මුල් බැස ගත් ඉන්දියානු මාෆියාව

අමෙරිකානු ඩොලර් බිලියන දෙකකට ආසන්න මුදලක් ඉන්දියාවට වාර්ෂික ව අත්කර දෙන්නට බොලිවුඩ් සිනමාව සමත් වී තිබෙනවා. මේ නිසා බොලිවුඩයේ රජ කරන ප්‍රභූ පැළැන්තියෙන් කප්පම් ගැනීම වඩාත් ලාභදායී පාතාල ක්‍රියාකාරකමක් ලෙස සැලකෙනවා.

article

Island Blueprints | පස්වැනි කොටස: ගෘහ නිර්මාණ ශිල්පී පුලස්ති විජේකෝන් සහ රුවනි ගුරුගේ

අපගේ #IslandBlueprints වැඩසටහන් මාලාවේ නවතම කොටස ගෘහ නිර්මාණ ශිල්පී පුලස්ති විජේකෝන් සහ රුවනි ගුරුගේ සැලසුම් කළ, තලවතුගොඩ තදාසන්නව පිහිටි ‘Big Trees Small Plants’ නිවස ගැනයි. කොන්ක්‍රීට් අනුභූතිය සමග අභියෝගාත්මක ඉඩමක සොබාදහම අතරින් ඉහළට එසැවුණු මේ නිවසේ ගෘහ නිර්මාණ ශිල්පීය අසිරිය විඳගන්න ඔබත් එක්වන්න.

video

End of Articles

No More Articles to Load