Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

සිංහල සාහිත්‍යයේ ලොකු ම පොත – ජාතක පොත් වහන්සේ

උපදේශ කතා ලෙස සැලකිය හැකි ජාතක කතාවලින් උත්සාහ කර තිබෙන්නේ බුදුන් වහන්සේගේ පෙර ආත්ම භවවල බෝසත් කතන්දර කියමින් මේ ආත්මයේ දිවි ගෙවන මිනිසුන්ගේ ජීවිත යහමගට ගැනීමට යි.

article

සත්ව ලෝකයේ සාර්ථක ම දඩයක්කරුවා

බත්කූරා නමින් හඳුන්වන කෘමි සතා නොදන්නා කෙනෙක් නැති තරම්. දඩයමක් සාර්ථක කරගැනීමේ ප්‍රතිශතය 95%කට වැඩි අගයක් බත්කූරා පෙන්වන නිසා යි උන් සාර්ථක ම දඩයක්කරුවන් ලෙස හඳුන්වන්නේ.

article

ආතර් සී. ක්ලාක් පෙම් බැඳි ලොව පතළ රූමස්සල

රූමස්සල කඳුවැටිය සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ඉතිහාසය රාම-රාවණා කතා පුවත දක්වා ම දිවෙන එකක් බව ඔබ සමහරවිට අසා ඇති. මේ ලිපියෙන් ඔබට රූමස්සල කඳුවැටිය ගැන බොහෝ කරුණු දැනගන්නට පුළුවන්.

article

මරණ දඬුවම නොලැබූ 93 දරුණු ම දාම ඝාතකයා

සැමුවෙල් ලිට්ල් අනෙක් දාම මිනීමරුවන්ට වඩා වෙනස් ගතිලක්ෂණ තිබූ කෙනෙක්. ඔහු ඝාතන සිදුකර ඒවා අමතක කර වෙනත් ඝාතනයක් සැලසුම් කරන,  ප්‍රසිද්ධියට අකැමති පුද්ගලයෙක් බවයි සැලකෙන්නේ.

article

Ray-Ban Stories නවත ම Facebook Smart Glass පෙරළිය

Ray-Ban සමාගම Facebook සමඟ එක් ව එළිදක්වන නවත ම Cameras Sunglasses පසුගිය සැප්තැම්බර් 9 වැනිදා Ray-Ban Stories Sunglasses නමින් වෙළඳපොළට නිකුත් වුණා. මේවා අනාගත AR Glasses සඳහා Facebook සමාගම තබන පියවරක් ලෙස හඳුන්වන්න පුළුවන්.

video

ඔබේ නිවසේ සුරතලාටත් කොවිඩ් එන්නතක්?

සුරතල් සතුන් ඇති කරන හෝ ඔවුන්ට ප්‍රියතාවක් දක්වන බොහෝ දෙනා කොවිඩ් වසංගතය හමුවේ මේ සතුන්ගේ ඉරණම ගැන අවධානය යොමු කරති. සුරතල් සතුන්ගෙන් එය තමන්ට ද බෝ විය හැකි යැයි ඇතැමෙක් සැක පළ කරති.

article

පේලේගේ 50 වසරක් පැරණි වාර්තාවක් මෙසී බිඳ දමයි

ආජන්ටිනාවේ ලියොනල් මෙසී, පේලේගේ වසර 50ක් පැරණි පාපන්දු වාර්තාවක් පසුගිය දිනක බිඳ දැමුවා. ඒ පිළිබඳ තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර සහ මෙතෙර කෙළිබිමෙන් අසන්නට ලැබුණු සුවිශේෂී සිදුවීම් ගැනයි මේ.

article

ලෝක චිප් නිෂ්පාදනයේ අධිකාරිය චීනයට හිමිවෙයි ද?

ඉලෙක්ට්‍රොනික උපාංගවල මොළය වශයෙන් ක්‍රියාකරන්නේ පරිගණක චිප් හෙවත් සංයුක්ත පරිපථ යි. චිප් සඳහා ඇති විශාල ඉල්ලුම නිසා ඒවා නිෂ්පාදනය කරන සමාගම් සහ රටවල් තමයි මේ සියවසේ දී ලෝක බලවතුන් බවට පත්වන්නේ.

article

ඕලන්දයේ පැතිර ගිය ටියුලිප් මල් උන්මාදය

17 වන සියවසේ දී ඕලන්දය පුරා ටියුලිප් මල් උන්මාදයක් පැතිර ගියා. වසර කිහිපයක් පුරා පැවති එම උන්මාදය අවසන් වෙද්දී එරට බොහෝ දෙනකු අන්ත දිළින්දන් බවට පත් ව සිටියා.

article

යාපන අර්ධද්වීපයේ සප්ත දූපත් වටා සංචාරේ

යාපනය අර්ධද්වීපය සෑදී ඇත්තේ දූපත් සමූහයකින් බව අප මීට  පෙරදී ද ඔබට පැවසුවා මතක යි. මෙවර අපේ අදහස යාපන අර්ධද්වීපය සුසැදි දුපත්වල සංචාරයක නිරත වීමට යි.

article

ගැළපෙන වෙබ් බ්‍රව්සරයක් තෝරා ගන්නේ කොහොමද ?

තමන්ට නොගැළපෙන වෙබ් බ්‍රව්සර් එකක හිර වෙලා ඉන්න ඔබට මේ ලිපිය කියවා ගැළපෙන වෙබ් බ්‍රව්සරය තෝරගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. 

article

ත්‍රස්තවාදී පිහි පහර හමුවේ නවසීලන්ත නීතිය සිදුරු වුණා ද?

ආන්දෝලනාත්මක සිදුවීමකට පසුගිය සැප්තැම්බර් 3 වැනිදා  නවසීලන්තය මුහුණ දුන්නා. එයින් පසු නවසීලන්තයේ ආරක්ෂාව සහ ත්‍රස්තවාදය පිටුදැකීම වෙනුවෙන් ගොඩනඟා ගත් නීතිමය පසුබිම ගැන ආපසු හැරී බලන්න එරට බලධාරීන්ට සිදු වී තිබෙනවා.

article

End of Articles

No More Articles to Load