Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

දිගු ඉතිහාසයක් හිමි පිට්සා ගැන අප නොදත් අපූරු කතා

වර්තමානයේ බොහෝ ජනප්‍රිය ආහාරවලට ඇත්තේ තරමක් කෙටි ඉතිහාසයක් වුවත් පිට්සා ඉතා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියයි. මේ ඒ ගැන විමසුමක්.

article

විශිෂ්ට සිංහල නවකතා පහක් ගැන නොදන්නා කතා ටිකක්

මේ සාහිත්‍ය මාසයේ සමාජ මාධ්‍යවල පොතපත ගැන කතාබහ වැඩි වෙලා. මේ වගේ කාලෙක අපේ රටේ බිහිවුණු විශිෂ්ට නවකතා පහක් ගැන කතා කිරීමට අපි හිතුවා.  

article

ජනප්‍රියත්වයේ හා ආදරයේ කිරුළ දිනූ ළමා නිරූපිකාවෝ

සමාජ මාධ්‍ය ජාලාවල මිලියන ගණන් අනුගාමිකයන් සහිත තාරකා බවට පත්, හත් හැවිරිදි වියේ දී ජනප්‍රියත්වයේ හා ආදරයේ කිරුළ දිනූ නිවුන් නිරූපිකාවන් දෙදෙනකු ගැනයි මේ කතාව.

article

ගුවන ජය ගත් ලොව ප්‍රබලත ම ප්‍රහාරක යානා 7ක්

මෙම ලිපියෙන් අප ඔබට කියන්නේ අමෙරිකාව, රුසියාව, ප්‍රංශය, චීනය වැනි ලෝකයේ බලගතු රටවල් මේ වනවිට භාවිත කරන බලවත් ම ප්‍රහාරක යානා 7ක් පිළිබඳව යි.

article

ලොව වේගවත් ම පහේ කල්ලිය: “ටැනෝ බෝරා”

ලොව වේගවත් ම සිවුපාවා චීටා බව අපි හැමෝ ම දන්නවා. ඒ අතරිනුත් ලොව පුරා මේ වන විට වැඩි වශයෙන් කතා බහට ලක් වන චීටාවන් පස්දෙනාගේ “ටැනෝ බෝරා” නම් කල්ලිය ගැනයි මේ රූප සමුච්චය ගොනු වන්නේ.

video

දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රීලංකාව ලබා ගත් 20/20 ජයග්‍රහණ

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරග 3කින් සමන්විත 20/20 තරගාවලිය අද (10) සවස ආරම්භ වනවා. ඊට පෙර ශ්‍රී ලංකා-දකුණු අප්‍රිකා 20/20 තරග පුරාණය පිළිබඳ ඔබට සිහිපත් කරන්නට අප කල්පනා කළා.

article

එන්රිකේ ඉග්ලේසියස් සමුගනිද්දී ABBA යළි රසිකයන් හමුවට

ජාත්‍යන්තර මට්ටමින් සංගීත ක්ෂේත්‍රය ජයගත් එන්රිකේ තම සමුගැනීම ගැන සිතන අතරතුර, දශක හතරක නිහැඩියාව බිඳමින් පැරණි මතකය නැවත අලුත් කිරීමට ABBA (ඇබා) සංගීත කණ්ඩායම සුදානමින් සිටිනවා.

article

රොනාල්ඩෝගේ මැන්චෙස්ටර් යුනයිටඩ් පළමු සමයේ දස්කම්

මේ ලිපිය 2003 සිට 2009 වසර තෙක් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ සිටි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එම පළමු සමයේ දැක්වූ දක්ෂතා ගැන යි.

article

බ්‍රිටිෂ් කොලොම්බියාවේ දී ‘කපාදැමුණු කකුල්’වල අභිරහස

කැනඩාවේ ප්‍රාන්තයක් වන බ්‍රිටිෂ් කොලොම්බියාවේ දූපත් ආශ්‍රිත වෙරළ තීරයට වසර ගණනක් තිස්සේ සිරුරින් වෙන් කළ මිනිස් පාද ගසාගෙන ඒම විශාල අභිරහසක් වුණා. මිළඟ වසර 12 තුළ විටින් විට තවත් පාද 15ක්  වෙරළට එලෙස ම ගොඩ ගැසුවා.

article

කොරෝනා නිසා සාංකාවෙන් සිටින තායි පෙන්ගුයින්ලා

කොරෝනාවේ බලපෑම හේතුවෙන් මිනිසුන් පමණක් නොව සතුන් ද පීඩා විඳිනවා. මේ වීඩියෝව කොරෝනා නිසා දුක් විඳින පෙන්ගුයින් සතුන් කණ්ඩායමක් පිළිබඳව යි.

video

සිහින අල්ලන විලෝ වළලු

සුළඟේ නැළැවෙන ඩ්‍රීම් කැචර්ස් අපූරු නිර්මාණයේ ඉතිහාස කතාවත් බොහොම අපූරුයි. එයට පාදක වන්නේ අමෙරිකානු ස්වදේශික ජනතාව අතර පැතිර තිබූ පුරාවෘත්තයක්.

article

අතීත රහස් සැඟවුණු දොළුකන්දේ රාස්සගල

කාතුළත් කුතුහලය දනවන මහා ජනප්‍රවාදයක් වන රාම රාවණ යුද්ධයේදී හනුමන්තා ගෙන ආ කඳු කොටස වැටුණු බවට විශ්වාස කරන ස්ථාන අතරින් දොළුකන්ද එක් තැනක්.

article

End of Articles

No More Articles to Load