Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

හදිසියේ නිහඬ වුණු සුනිල හඬ…!

ශ්‍රී ලාංකීය ජනප්‍රිය සංගීත ක්ෂේත්‍රයේ පතාක යෝධයකු වූ සුනිල් පෙරේරා අප අතරින් පසුගියදා සදහට ම සමුගත්තා. ඔහු ගේ හදිසි වියෝව ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට මැකිය නොහැකි පාඩුවක්.

video

Storage Management ටෙක් හැක්ස් සහ ටෙක් ටිප්ස්

පැය 24න් වැඩි වෙලාවක් තාක්ෂණික උපාංග එක්ක ගෙවන බොහෝ දෙනකුට මේ ලිපිය බොහෝ ම වටීවි. මේ කියන්න යන්නේ එදිනෙදා ජීවිතයේ වැඩ පහසු කරගන්න උදව් වෙන ටෙක් හැක්ස් එහෙම නැත්නම් ටෙක් ටිප්ස් කිහිපයක් ගැනයි.  

article

සාක්ෂිකරුවන් සුරකින අමෙරිකාවේ WITSEC ෆෙඩරල් වැඩසටහන

රාජ්‍ය අනුග්‍රහය සහිතව පුද්ගලයකුගේ අනන්‍යතාව සහ පුද්ගලික ඉතිහාසය වෙනස් කළ හැකි වැඩසටහනක් අමෙරිකා එක්සත් ජනපදයේ තිබෙනවා. කෙටියන් එයට “WITSEC වැඩසටහන” යයි පවසනවා.

article

චිලී රාජ්‍යයේ ප්‍රසිද්ධ සංචාරක ඉසව් පෙළක්

දකුණු අමෙරිකා මහද්වීපයට අයත් වන චිලී රාජ්‍යය ඇන්ටාටිකාවට වඩාත් ආසන්න ව පිහිටා තිබෙනවා. එනිසා විවිධ දේශගුණික කලාපවලින් සමන්විත වන චිලී රටට යන සංචාරකයකුට මේ සුන්දර ස්ථාන දැක බලා ගන්නට පුළුවන්.

article

සිරිලක පරිසරය වනසන ආක්‍රමණික ශාක විශේෂ 5ක් 

ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ආක්‍රමණික ශාක විශේෂ, සමහර දේශීක ශාක විශේෂවල පැවැත්මට තර්ජනයක් එල්ල කර තිබෙනවා.  මේ පරිසරය වනසන එවන් ආක්‍රමණික ශාක විශේෂ 5ක් පිළිබඳ තොරතුරු යි. 

article

ආයුර්වේදය අනුව ඔබේ ප්‍රකෘතිය හඳුනා ගන්න

ආයුර්වේද මූලධර්මවලට අනුව සතුන්, මිනිසුන්, ගස්වැල් ආදී මේ හැමදේ ම නිර්මාණය වෙලා තිබෙනේ පංච භූත සංකල්පය මත යි. මේ පංචභූතවලින් තමයි ශරීරය ගොඩ නැගෙන වාත, පිත, කඵ යන ත්‍රිධාතූන් නිර්මාණය වෙලා තිබෙන්නේ. දරුවකු පිළිසිඳ ගනිද්දී දරුවාගේ ශරීරය ගොඩ නැගීමේදී එනම්, මූලික යුක්තානුව හැදෙද්දී ම මේ ඇති වාත, පිත, කඵ යන ත්‍රිධාතුවල සංකලනය වෙන ප්‍රමාණ/අනුපාත/ප්‍රතිශත මත යම් කෙනකුගේ ප්‍රකෘතිය නිර්ණය වෙනවා.

article

සුපර් ස්කූපර්: ලැව් ගිනි නිවන යෝධ කුරුල්ලා

ගුවනින් ජලය හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය ඉසීමෙන් ලැව්ගිනි පාලනයට අද වන විට මිනිසා යොමු වී තිබෙනවා. ලැව් ගිනි නිවීම සඳහා භාවිත කරන ලොව විශාලත ම ගුවන් යානා වර්ගය වන සුපර් ස්කූපර් යානා ගැන මෙහිදී කතා නොකර ම බැහැ.

article

උසින් අවුකනටත් වැඩි රැස්වෙහෙර පිළිමයේ කතාව

ලංකාවේ හිඳි බුදු පිළිම අතර වඩාත් ප්‍රකට පිළිමය තමයි අවුකන බුද්ධ ප්‍රතිමාව. අවුකනට නුරුදුව වනගත පෙදෙසක තිබෙන රැස්වෙහෙර පිළිමය අවුකන පිළිමයටත් වඩා උසයි.

article

ශ්‍රී ලංකාව ක්‍රීඩා ජයග්‍රහණ කිහිපයක් ලද සතියක නිමාව

16 වන ගිම්හාන පැරා ඔලිම්පික් උළෙල අවසානයේ දී ශ්‍රී ලංකාව රටවල් 162ක් අතුරින් 57 වන ස්ථානය දිනාගැනීමට සමත් වුණා. ඒ පිළිබඳව තොරතුරු ද සමඟින් ගෙවුණු සතියේ එතෙර මෙතෙර කෙළිබිමෙන් අසන්නට ලැබුණු සුවිශේෂී සිදුවීම් පිළිබඳව තොරතුරු මෙම ලිපියෙන් දැනගන්නට පුළුවන්.

article

මස්ටෑන්ග් කාරයෙන් පැමිණි ‘ලකුණු පුවරු’ දාම ඝාතකයා

තරුණ පිරිමින් 16 දෙනකුවත් මරා දැමූ රැන්ඩි ස්ටීවන් ක්‍රාෆ්ට් හැඳින්වූයේ ‘ලකුණු පුවරු ඝාතකයා’ ලෙස යි. ඒ ඝාතන සිදු කිරීමේ දී ඔහු අනුගමනය කළ අපූර්ව ක්‍රමවේදය නිසා යි.

article

මිහින්තලේ ආරාම සංකීර්ණයේ කටු සෑය සහ ඉදිකටු සෑය

වර්තමානය වන විට මිහින්තලේ පූජා භූමිය ලෙස හැඳින්වෙන්නේ සීමිත භූමි ප්‍රමාණයක් වන නමුත් ඈත අතීතයේදී එය විශාල භූමි ප්‍රමාණයක් පුරා විහිදී තිබූ ආරාම සංකීර්ණයක් බව වර්තමානයේ දී පවා දැකිය හැකි නටබුන්වලින් පෙනී යයි.

article

End of Articles

No More Articles to Load