Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

පාපන්දු ඉතිහාසයේ පෙරළිකාරීම ‘ගිම්හාන ට්‍රාන්ස්ෆර් වින්ඩෝව’

2021/22 පාපන්දු සමය ආරම්භ කරමින් ගිම්හාන ට්‍රාන්ස්ෆර් වින්ඩෝව අගෝස්තු 31 වනදා අවසන් වුණා. ඒ පාපන්දු ලෝලීන් අපේක්ෂා නොකළ පෙරළිකාරී ක්‍රීඩක මිලදී ගැනීම් සහ විකිණීම් රැසක් සිදු වීමෙන් අනතුරුවයි.

article

Google Chrome බ්‍රව්සරය සැබැවින් ම ආරක්ෂිත ද?

ඔබ ඔබේ privacy එක ගැන සැලකිලිමත් වෙනවා නම් chrome කියන්නේ ඔබට ගැළපෙන browser එක නොවන බවත් හොඳින් මතක තබා ගන්න. ලෝකයේ ප්‍රකට ම වගේ ම privacy අතින් අනාරක්ෂිත ම වෙබ් browser එක විදිහටත් බොහෝ දෙනෙක් මෙය හඳුන්වනවා.

article

ලෝකයේ තිබෙන මිල අධික ම බිම්මල් වර්ග හතක්

 මානව අවශ්‍යතා සඳහා බිම්මල් පරිභෝජනය ප්‍රවේශමෙන් කළ යුතු වුණත්, ඒවායින් ලැබෙන සෞඛ්‍ය සහ පෝෂණ ප්‍රතිලාභ ඉතා ඉහළ යි. ලෝකයේ ඉහළ ම වටිනාකමක් හිමි වී ඇති බිම්මල් විශේෂ හතක තොරතුරුයි මේ. 

article

විස පිරි මුහුදු සර්පයන්ගේ සමුදුරු රාජධානිය

මුහුදු සර්පයන් යනු වසර දහස් ගණකට පෙර මුහුදු ජීවිතයකට අනුවර්තනය වුණ ඉලැපිඩේ කුලයට අයත් සර්පයන්. ලෝකයේ මුහුදු සර්ප විශේෂ 70ක් පමණ පැතිර සිටින බව හෙළි ව තිබෙනවා.

article

මෙවර කැනඩා මහ ඡන්දෙන් ටෲඩෝට බහුතරය ලැබේවි ද?

කැනඩා අගමැති ජස්ටින් ටෲඩෝ පසුගිය අගෝස්තුවේ දී හදිසි මැතිවරණයක් ප්‍රකාශයට පත් කළා. කැනඩාව සිවු වන කොවිඩ් වසංගත රැල්ල සමඟ සටන් කරමින් සිටින අතරතුර හදිසි මැතිවරණයක් කැඳවීම විශේෂත්වයක්.

article

අරසා: ඇමසන් වනයට ආවේණික පලතුර

ඇමසන් ද්‍රෝණියට ආවේණික පලතුරක් වන අරසා, ලෙමන් මෙන් දෙගුණයක් ඇඹුලකින් යුක්ත යි. ඝර්ම කලාපීය රටවල් ආශ්‍රිත ව හොඳින් වැවෙන මෙම පලතුර ශ්‍රී ලංකාවේත් වගා කරන්නට පුළුවන්.

article

අපේ ආලින්දයට එන ‘හ්වාරංග්’ හෙවත් මල් පිපෙන යෞවනය

හ්වාරංග් තරුණයන් මෑත කාලීන ව නිර්මාණය වුණු කොරියානු ටෙලි නිර්මාණ (Kdrama) හරහා ශ්‍රී ලාංකීය නරඹන්නන් අතරට පැමිණෙයි. කොරියානු ඉතිහාසය පදනම් කරගත් එම කතාවල සැබෑ චරිත පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ගෙන එමු.

article

ගම්පෙරළියේ මහගෙදර වූ බලපිටිය මහා කප්පින වලව්ව

ගම්පෙරළිය චිත්‍රපටය සහ ගම්පෙරළිය ටෙලිනාට්‍යය යම් දිනෙක ඔබ නරඹා ඇත්නම් එහි කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ නිවස අනිවාර්යයෙන් ම ඔබේ මතකයේ ඇති. මේ ලිපිය ඒ සඳහා භාවිත කළ මහා කප්පින වලව්ව ගැන යි.

article

ආදරය වෙනුවෙන් ස්වීඩනයට පාපැදියකින් ගිය මහානන්දියා

ඉන්දියාවේ සිට ස්වීඩනයට ගොඩබිමින් කොපමණ දුරක් තිබෙනවාද කියා ඔබට අනුමාන කරන්න පුළුවන් ද? ඒ දුර පාපැදියකින් ගමන් කළ මිනිසෙක් මිහිමත සිටිනවා. වරදවා වටහා ගන්න එපා, මේක ගිනස් ලෝක වාර්තාවක් වෙනුවෙන් කළ දෙයක් නොවෙයි. ආදරය වෙනුවෙන් කළ දෙයක්!

article

End of Articles

No More Articles to Load