Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ඔලිම්පික් බිම තහනම් ලාංඡන එකතු කරන්නෝ

ලොව ප්‍රධාන පෙළේ ක්‍රීඩා තරගාවලි පැවැත්වෙද්දී සමරු ලාංඡන රැස් කරන්නන්ට තරග බිමට ඇතුළුවීමට අවසර ලැබෙනවා. කොරෝනා වසංගතය නිසා ඔවුන්ට මෙවර ටෝකියෝ ඔලිම්පික් බිම තහනම් වී තිබෙනවා.

video

බංග්ලාදේශයට පාර කැපූ භෝලා සුළි කුණාටුව

සුළි කුණාටුවක බලපෑම හේතුවෙන් ආණ්ඩු මාරුවක් පවා සිදුවුණු බව ඇසුවොත් ඔබ පුදුම වේවි! ලෝක ඉතිහාසයේ වැඩිම ජීවිත ප්‍රමාණයක් වැනසූ භෝලා සුළි කුණාටුව 1970 නොවැම්බරයේ දී නැගෙනහිර පාකිස්තානයට දැඩි හානි සිදු කළා.

article

කොවිඩ් -19 තර්ජනයට එරෙහිව මිශ්‍ර එන්නත්කරණය?

කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන විට රටක් මුහුණ දෙන අභියෝගවල පසුබිම සංක්ෂිප්ත ව ඔබ වෙත ගෙන ඒමටයි මේ සූදානම.

article

යළි උපන් අයින්ස්ටයින්: සොබොර්නෝ බාරි

ප්‍රාතිහාර්යයකට එහා ගිය සහජ හැකියාවන්ගෙන් පරිපූර්ණ මිනිස්සු ලෝකයෙන් බිහිවෙනවා. ලොව ළා බාලතම මහාචාර්ය ‘සොබොර්නෝ බාරි’ කියන්නෙත් එහෙම දරුවෙක්.

article

අභ්‍යවකාශයේ ජීවිතය ගෙවෙන හැටි

ගුරුත්වය නැතිව ජීවත් වෙන එක හිතන තරම් ලේසි පහසු දෙයක් නොවෙයි. පාවෙන ගමන් නිදාගන්න, කෑම කන්න විතරක් නෙවෙයි, සනීපාරක්ෂාව පවත්වා ගන්නා එකත් ලොකු අභියෝගයක්. එන්න, අපි ගගනගාමී‍න් සමඟ දිනයක් ගත කරමු.

video

පියාඹන කාර්වලින් ඉගිළෙන්න ලෝකය සුදානම්?

අද වෙද්දී පියාඹන කාර් සැබෑවක් වෙලා. ගුවන් යානයක් ලෙසත්, මෝටර් රථයක් ලෙසත් පිළිගත හැකි පර්යේෂණ සාර්ථක වුණු, පියාඹන කාර් ගැන සහ අනාගතයේ ප්‍රවාහන ක්‍රමයක් ලෙස පියාඹන කාර් භාවිත කිරීම ගැනයි මේ තොරතුරු. 

article

ලොව දුරින් ම පිහිටි අරුම පුදුම ගොඩනැගිලි 6ක්

සමහර ගොඩනැගිලි වුවමනාවෙන්ම මිනිස් වාසයට බොහෝ දුර ඈත පිහිටුවා තියෙනවා. ඒ අප එදිනෙදා ඉටු කරගන්න අරමුණුවලට වඩා බොහෝ සෙයින් වෙනස් වුණු අරමුණු වෙනුවෙන් මේ ගොඩනැගිලි ඉදි කළ නිසයි.

article

‘චොක්ලට් කම්හලෙන්’ ජනප්‍රිය වූ ‘චාලි බකට්’

“චාලි ඇන්ඩ් ද චොක්ලට් ෆැක්ටරි” චිත්‍රපටයේ “චාලි බකට්” චරිතය ඔබට මතක ඇති. මේ චරිතයට දායක වුණේ එකල ජනප්‍රිය ළමා නළුවෙකු ලෙස නමක් දිනාගත් ෆ්‍රෙඩී හයිමෝර්. සුපිරි නළු ජොනී ඩෙප්ගේ හොඳ මිතුරෙක්. මේ ඔහු ගැනයි.

article

වයිට්චැපල් අනුක්‍රමික ඝාතකයා නොහොත් ‘ලෙදර් ඒප්‍රන්’

ජැක් ද රිපර් යනු1888 දී ලන්ඩනයේ වයිට්චැපල් දිස්ත්‍රික්කයේ හා ඒ අවට පිහිටි දුගී දුප්පත් ප්‍රදේශවල ක්‍රියාකාරී වූ නාඳුනන අනුක්‍රමික ඝාතකයෙක්. අපරාධ ලිපිගොනු නඩු සහ සමකාලීන පුවත්පත් වාර්තා යන දෙකෙහි ම ඝාතකයා හැඳින්වූයේ ‘වයිට්චැපල් මිනීමරුවා’ නොහොත් ‘ලෙදර් ඒප්‍රන්’ ලෙස යි.

article

වැටි වැටි නැගිට්ට ඉන්දීය ක්‍රිකට්

ඉන්දියාවට 2007 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයෙන් ම ඉවත යන්නට සිදුවුණා. එලෙස ඇදවැටුණත්, ක්‍රිකට් ලෝකයේ එවරස්ට් ගිර තරණය කරන්නට පසු කලෙක ඔවුන්ට හැකි වුණා. මේ ඔවුන් ගිය ඒ ගමන ගැන සටහනක්.

article

ටෝකියෝ ඔලිම්පික් වරම් ලද ශ්‍රීලාංකීය සුපිරි ක්‍රීඩා තරු

2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලාංකීය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් අප ඔබ වෙත ගෙන එනවා.

article

අමෙරිකාවත් බිය ගැන් වූ ජපනුන්ගේ ගුවන් යානා වාහක සබ්මැරීනය

ගුවන් යානා වාහක නෞකා බොහෝ අයට හුරුපුරුදු ඇති. ඒත් ගුවන් යානා වාහක සබ්මැරීනත් ලෝකේ නිෂ්පාදනය වෙලා තියෙනවා ද? ජපානය ලෝකෙටම හොර රහසේ නිර්මාණය කළ එවැනි ගුවන් යානා වාහක සබ්මැරීන කීපයක්ම දෙවන ලෝක යුද්ධය අවසන් වූවාට පසුව අමෙරිකාව සොයාගන්නවා.

article

End of Articles

No More Articles to Load