Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සබරගමු මහ සමන් දේවාල පෙරහරේ අමුතු කතා

සමන් දේවාල පෙහරරේ ඉදිරියෙන් ම ගමන් කරන කැපී පෙනෙන අංගයක් වන්නේ මහ බඹා කෝලමයි. එය ලොකු කුඩා කවුරුන් අතරත් ජනප්‍රිය විනෝදයක් ද ලබාදෙන නර්තන අංගයක්.

article

ලොව පුරා කතරගම දේවාලවලට වන්දනාවක්

ශ්‍රී ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ද, ලොව වෙනත් රටවල ද පදිංචි බැතිමතුන් ස්කන්ධ හෙවත් කතරගම දෙවිඳුන් අදහන දේවාල රාශියක් පැතිර තිබෙනවා. මේ එම පූජනීය ස්ථාන කිහිපයක් සොයා ගිය චාරිකාවක්.

article

අභ්‍යවකාශයටත් හොඳින් පෙනෙන ලොව විශාලත ම ටයර් සුසානය

රථවාහන සඳහා භාවිත කළ ටයර්වල අවසන් කටයුතු සිදු වන ආකාරය ගැන ඇසුවොත් ඔබ පුදුම වේවි! ටයරයක ආයු කාලය අවසන් වූ පසු සාමාන්‍යයෙන් ප්‍රතිචක්‍රීකරණය කළත් මැදපෙරදිග, කුවේට් රාජ්‍යයේ දී නම් ඒවාට සිදුවෙන්නේ අමුතු දෙයක්.

article

මිලියනවලින් කප්පම් ඉල්ලන Ransomware ප්‍රහාර

ලෝකය පුරා විවිධ අරමුණු, දර්ශන, චින්තන මත පදනම්ව ගොඩ නැගුණු හැකර් කණ්ඩායම් සහ ඔවුන්ගේ ප්‍රහාර පිළිබඳ අද වෙද්දී සුලබව අපට අහන්නට ලැබෙනවා. ඔවුන් ත්‍රස්තවාදීන් තරමටම දරුණු වන්නටත් පුළුවන්.

article

ඔලිම්පික් ඉතිහාසයේ රනින් බැබළුණු සුපිරි තරු 5ක්

වසර 125ක ඔලිම්පික් ඉතිහාසය තුළ වැඩිම රන් පදක්කම් ප්‍රමාණයක් දිනාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස් දෙනා නම් කරන්න ඔබට පුළුවන්ද? අන්න ඒ ප්‍රශ්නෙට හරිම උත්තරේ මේ ලිපිය කියවල දැනගන්න පුළුවන්.

article

කාබනික ගොවිතැන දුෂ්කර යි: නමුත්, අත්‍යවශ්‍ය යි!

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදාගෙන ගොවිතැන සිදුකළ යුතු ය යන සංවාදය පවතින මොහොතක, එම හීනය සැබෑ කරගත හැක්කෙ කෙසේද යන්න මෙයින් අපි සාකච්ඡා කරමු.

article

රියදුරු රහිත බසයක අපූරු ගමන

පසුගිය දිනයක රියදුරු රහිත බස් රථයක් මගීන් හය දෙනකු ද සමඟින් ජර්මනියේ නගරයක සැලසුම් කරන ලද මාර්ගයක ගමන් කරමින් ප්‍රවාහන ලෝකයේ පෙරළියක් සිදුකළා. මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි.

video

සූර්යයා සහ බුධ අතර පිහිටි අභිරහස් ග්‍රහලොව: වල්කන්

සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක අතුරින් සූර්යයාට වඩාත් සමීප ග්‍රහලෝකය බුධ බව බොහෝදෙනා දන්නා කාරණයක්. අතීතයේ එක්තරා අවදියක බුධ සහ සූර්යයා අතර පිහිටි අභිරහස් ග්‍රහලොවක් ගැන විද්‍යාඥයන් සැක පළ කළා.

article

‘ප්‍රිස්න් බ්‍රේක්’ කතා මාලාවේ කඩවසම් මහමොළකරු – වෙන්ට්වර්ත් මිලර්

ෆොක්ස් රුපවාහිනී නාළිකාව ඔස්සේ විකාශය වූ ‘ප්‍රිස්න් බ්‍රේක්’, ලොවපුර අතිශය ජනප්‍රිය වූ අමෙරිකා රූපවාහිනී කතා මාලාවක්. බන්ධනාගාර ගත කර සිටින තම සහෝදරයා මුදා ගැනීමට බාල සහෝදරයා සිදු කරන මෙහෙයුමක් මෙම කතාවේ අන්තර්ගතයයි. 

article

End of Articles

No More Articles to Load