ලොක්ඩවුන් එකේ Club යමු ද?
කාලයත් එක්ක හැමදේම අලුත් වෙනවා වෙනස් වෙනවා. මේ ගෙවන අඳුරු සහ අපහසු කාලයේ හිත නිදහස් කරගන්න club යමු ද? මේ කියන්න යන්නේ සෞඛ්‍යාරක්ෂිත ව යාළුවො එක්ක කතාබහ කරන්න ඔබත් මමත් දවසේ වැඩි හරියක් ගෙවන සමාජ ජාලා වලට අලුතෙන් ම එකතු වෙන Audio room පහසුකම සහ එහි ආරම්භකයා ගැනයි.