Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

වාර්තා පිට වාර්තා තැබූ පඬිරුවන: මහැදුරු බලගල්ලේ

සිංහල, පාලි, ප්‍රාකෘත, සංස්කෘත, වංග ආදි ප්‍රාචීන භාෂා සාහිත්‍ය පිළිබඳත්, විශේෂයෙන් වාග්විද්‍යා විෂය පිළිබඳවත් අග්‍රගණ්‍ය උගතකු වශයෙන් විමල් ජී. බලගල්ලේ සම්භාවනාවට පාත්‍ර වී සිටියා. ඔහු සේවාර්ජිත මහාචාර්ය පදවියකින් ද සම්මාන ආචාර්ය උපාධි දෙකකින් ද පිදුම් ලැබූ විද්වතෙක්.

article

න්‍යෂ්ටික බලයෙන් වැඩ පෙන්වන මහ මුහුදේ දැවන්තයෝ

වර්තමානය වන විට බොහොමයක් ගුවන් යානා වාහක නෞකා, අයිස් කඩන නෞකා සහ සමහරක් යුද සබ්මැරීන බලගැන්වීමට සුලබ ව භාවිත කෙරෙන්නේ න්‍යෂ්ටික බලයයි. මෙහිදී න්‍යෂ්ටික බලයෙන් නිපදවෙන තාපය මඟින් හුමාලය නිපදවා එමඟින් නෞකාවේ හෝ සබ්මැරීනයේ අවරපෙත්ත කරකැවීම සිදු වනවා.

article

ගැමුණු – සද්ධාතිස්ස සොයුරන් යුදවැදුණු යුද පිටිය: යුදඟනාව

යුදඟනා විහාර භූමියේ චූලංගණීසෑය සහ යුදඟනාසෑය යනුවෙන් දාගබ් දෙකක්‌ පිහිටා ඇත. දුටුගැමුණු කුමරුන් සහ සද්ධාතිස්‌ස කුමරුන් අතර සටන සිදුවූ චූලංගනී පිටිය යනුවෙන් හැඳින්වෙන්නේ මෙම ස්‌ථානය බව මූලාශ්‍රවල සඳහන් වේ.

article

හොඳින් දන්නා සද්දන්ත පවුල ගැන අපි නොදන්න කතා

මිනිසා මෙන්ම අලි වැඩිහිටියන් ද ඔවුන්ගේ දරුමුණුබුරන් පෝෂණය කරමින් රැක බලා ගන්නවා. අලුත උපන් අලි පැටවුන් වයස අවුරුදු 10 ක් 15 වන තුරුම කණ්ඩායමේ වැඩිහිටියන්ගේ රැකවල් යටතේ හැදී වැඩෙනවා.

article

Netflix හි උපදින මනිරත්නම් ගේ ‘නවරස’

භරතමුනි ගැනත් මනිරත්නම් ගැනත් ඔබ අසා ඇතුවාට සැක නැහැ. භරතමුනිගේ ‘නව නළු රස’ට දාව මනිරත්නම් බිහි තළ නවතම සිනමාරූපී ‘වෙබ් කතා මාලාව’, ‘නවරස’ ගැන ඔබ දන්නවා ද?

article

උරුලෑවන් සාදා දෙන අරුම පුදුම ලුවාක් කෝපි

වනාන්තරවල ජීවත් වන උරුලෑ විශේෂයක් ආහාරයට ගෙන මළපහ වශයෙන් බැහැර කරන කෝපි ඇට එකතු කර ලුවාක් කෝපි නිෂ්පාදනය කරනවා. මේ කෝපි විශේෂය හඳුන්වන තවත් නමක් තමයි ‘සිවට් කෝපි’ කියන්නේ.

article

දිගු දුරින් ලොවක් දිනූ සෝමාලියානු නයිට්වරයා

කැපවීම සහ අධිෂ්ඨානයෙන් අතික්‍රමණය කළ හැකි  සීමාව අසීමිත බව සෝමාලියාවේ උපත ලබා මහා බ්‍රිතාන්‍යයේ නයිට් නාමයක් ලැබූ මොහොමඩ් ෆාරා  නොහොත් මෝ ෆාරා ලොවට ඔප්පු කොට අවසන්‍ ය. 

article

ඔලිම්පික් ඉතිහාසයේ සුපිරි බලවතා – අමෙරීකාව

ඔලිම්පික් ඉතිහාසයේ රන් පදක්කම් 1000කට වඩා දිනාගෙන සිටින එකම රට වන්නේ අමෙරීකාව යි. ඔවුන් එම පදක්කම්වලින් 581ක් මලල ක්‍රීඩා ඉසව් සහ පිහිනුම් ඉසව්වලින් ජයග්‍රහණය කළ බවයි පැවසෙන්නේ!

article

ජීවිතයේ සතුට කසළ කන්දකින් සොයා ගත් හොලිවුඩ් දැවැන්තයා

හොලිවුඩ් වැනි දැවැන්ත සිනමා කර්මාන්තයක ස්ථාවර වූ ස්කොට් නීසන් ජීවිතයේ සතුට සොයා ගත්තේ කාම්බෝජයේ අගනුවර වූ ප්නොම් පෙන් ප්‍රදේශයේ පිහිටි දැවැන්ත කුණු කන්දකින්! කසළ කන්දකින් ජීවිතයේ සැබෑ අරමුණ ඔහු තේරුම් ගත් ආකාරය සැබැවින්ම අරුමයක්.

article

අභියෝග රැසක් මැද ඔලිම්පික් කෙළි බිම ජය ගත් චීනය

1984 ලොස් ඇන්ජලීස් ඔලිම්පික් තරගාවලිය ආරම්භ වෙද්දී චීනය එකම එක ඔලිම්පික් පදක්කමක්වත් දිනා සිටියේ නැහැ. නමුත් අද වන විට ඔවුන්ගේ රන් පදක්කම් මල්ල 224ක් දක්වා ඉහළ ගොස් තිබෙන්නේ එරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිදු කළ බොහෝ කැපකිරීම් නිසා යි.

article

අභයගිරි වෙහෙර බිමෙන් හමු වූ රන් කහවණු නිෂ්පාදනාගාරයක් !

මෙරට ඉතිහාසයේ මුදල් භාවිත කිරීම පිළිබඳ ව අධ්‍යයනය කිරීමේ දී අනාවරණය වී ඇත්තේ, අභයගිරි විහාර බිමේ රන් කහවණු නිෂ්පාදනාගාරයක් ද පවත්වා ගෙන ගිය බව යි. සුවිශේෂී වන මේ කරුණ සමඟ තවත් සොයාගැනීම් කිහිපයක් ම පුරාවිද්‍යාඥයන් සිදු කළා.

article

End of Articles

No More Articles to Load