Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ලෝඩ්ස් පිටිය: ක්‍රිකට් ලොව රන් දෙවොල

ක්‍රිකට් ලොව රන් දෙවොල යනුවෙන් හඳුන්වන ලෝඩ්ස් ක්‍රිකට් පිටිය වැඩිම ටෙස්ට් තරග ප්‍රමාණයකට සත්කාරකත්වය ලබාදුන් ක්‍රීඩා පිටිය බව ඔබ දන්නවාද?

video

උණ්ඩයට බිලි වූ භාරත කුසුම

ආරක්ෂක නිලධාරීන් දෙදෙනා පසුකරන විට මුලින්ම බීනත් සිං සිය රිවෝල්වරයෙන් අගමැතිනියට තෙවරක් වෙඩි තැබුවේ ය. ඇය ඊට මොහොතකට පෙර ආරක්ෂකයන් දෙපළට “නමස්තේ ” නමින් ආචාර කළ බව පැවසේ.

article

ඔලිම්පික් ඉතිහාසයේ අප්‍රසිද්ධ කතා 4 ක් 

රටවල් රැසක සහභාගීත්වයෙන් උත්කර්ෂවත් අයුරින් පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා සැණකෙළියේ ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේ දී අමතක නොවන සිදුවීම් එමටයි. ඒ අතරින් වාර්තා වුණු අමතක නොවන සිදුවීම් කිහිපයක් පිළිබඳ යි මේ.  

article

නාවික හෙන්රි: දේශ ගවේෂක මාලිමාව

පෘතුගාලයේ බර්තොලමියු ඩයස්, වස්කෝ ද ගාමා සහ ෆර්ඩිනැන්ඩ් මැගලන් ආදීන් දේශ ගවේෂණ කටයුතුවලින් විශිෂ්ට ජයග්‍රහණ අත්පත් කරගත්තා. ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය පන්නරය ලැබුණේ පෘතුගාල රාජකීයයකුගෙන් ලැබුණු අනුග්‍රහය යි.

article

ටෙස්ලා සමඟ තරගයට ආ සුපිරිම ඉලෙක්ට්‍රික් කාර්

අද වෙද්දී මෝටර් රථ ලෝකයේ දැවැන්තයන් වන බෙන්ස්, අවුඩි සහ ෆෝර්ඩ් යන සමාගම් ටෙස්ලා මෝටර් රථ සමඟ කරට කර සටන් කළ හැකි සුපිරි මෝටර් රථ පෙළක් හඳුන්වා දී තිබෙනවා. ඒ මෝටර් රථ ගැන මේ ලිපියෙන් ඔබට කියවන්නට පුළුවන්.

article

සවිඥානිකව සිහින දකින්න අපට පුළුවන් ද?

අප දකින බොහෝමයක් සිහින අවිඥානික යි. සිහිනයක් දකින මොහොතේ එය සිහිනයක් බව අවබෝධ කරගෙන ඔබ එය පාලනය කර තිබෙනවා ද? එසේ නම් ඔබ ජීවිතයේ බොහොම දුර්ලභ අත්දැකීමක් ලබා තිබෙන බවට කිසිම සැකයක් නැහැ.

article

සුද්දගෙ කාලේ අපි ක්‍රිකට් ගැසු තාලේ

කෝපි සහ තේ වතු වගාවේ නිරත වූ ඉංග්‍රීසි ජාතිකයන් විනෝදාංශයක් ලෙස මෙරට ක්‍රිකට් ක්‍රීඩා කිරීම ආරම්භ කර තිබෙනවා. මෙරට මුල්ම ක්‍රිකට් ක්‍රිඩාංගණත් උඩරට කඳුකරයේ තේවතු ආශ්‍රිතව ආරම්භ වී තිබෙන්නේ මේ නිසයි.

article

ප්‍රවාහනයේ අනාගතය “හයිපර්ලූප්” ද?

වත්මන් ප්‍රවාහන ක්‍රම සියවස් ගණනකට පෙර අපේ ගමන්බිමන්වල මහා වෙනසක් සිදු කළ අයුරින්ම හයිපර්ලූප් ප්‍රවාහන විධි ක්‍රමය ද ප්‍රවාහනය තුළ විප්ලවීය වෙනසක් සිදු කරන බවට විශ්වාස කෙරනවා.

article

නොදැනුවත්වම ඇති වන අවදානම: ප්‍රතිජීවක ප්‍රතිරෝධීතාවය

අපි හිතුමතේ ප්‍රතිජීවක (antibiotics) බොන නිසා, බැක්ටීරියා ඒවාට ප්‍රතිරෝධීව පරිණාමය වෙලා, මුළු ලෝකයටම සැර වැඩි ඖෂධ බොන්න වෙන බව, ඇතැම් ලෙඩ බෙහෙත්වලට ප්‍රතිචාර දක්වන්නේ නැතිවෙන බව ඔබ දන්නවාද?
එය සිදුවන හැටිත්, අවම කරගන්න අපිට කළ හැකි දේත් දැනගන්න වීඩියෝව බලන්න.

video

ලොව ජනප්‍රියතම මිදි වර්ග 5ක්

බොහෝ අය වැඩිපුරම ආහාරයට ගන්නට කැමති පලතුරක් වන මිදි අපේ රටේ වැඩිපුර වැවෙන්නේ නැහැ. මේ කියන්නේ ඇමරිකාව, චීනය, යුරෝපය ආශ්‍රිතව වැවෙන ජනප්‍රියතම මිදි වර්ග 5ක් පිළිබඳව යි.

article

End of Articles

No More Articles to Load