Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

කෑගලු දිසාවේ ලොකුම ලෙන: ලෙනගල

කෑගල්ල දිස්ත්‍රික්කය ලෙන් විහාර රාශියකින් යුක්ත පෙදෙසක්. ක්‍රි. පූ. තුන්වන සියවසේ ලංකාවට බුද්ධාගම ලබුණු සමයේ සිටම මෙහි වනගත ලෙන් කටාරම් කොටා සුද්ද කොට භික්ෂූන්වහන්සේට බවුන් වැඩීමට පිදූ බව හමුවන සෙල්ලිපි රාශියකින් පැහැදිලි වෙනවා.

article

මහ සයුරේ පාවෙන රත්‍රන් හෙවත් “තල්මස් වමනය”

නාරිස් සුවන්නසැන්ග් කියන්නේ තායිලන්ත ජාතික ධීවරයෙක්. ඔහු දිනක් වෙරළ තීරය දිගේ ඇවිද යනවිට විශාල පාෂාණයක් වැනි වස්තුවක් දුටුවා. නාරිස්‌ ඥාතීන්ගේ උපකාරයත් ලබාගෙන මේ පාෂාණයක වස්තුව ගෙදර ගෙන ආවා.

article

ක්‍රිකට් ක්‍රීඩාවේ පියා සම්බන්ධ රස කතා 3ක්

“ක්‍රිකට් ක්‍රීඩාවේ පියා” වශයෙන් හඳුන්වනු ලබන විලියම් ගිල්බට් ග්‍රේස්, 1880-1899 තුළ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෙක්. වෘත්තියෙන් වෛද්‍යවරයෙකු වුණු ග්‍රේස් 60 වැනි විය දක්වාම පළමු පෙළ ක්‍රිකට් තරගවලට සහභාගි වුණු බව සඳහන් වනවා.

article

ලතින් පොප් ගීත ලොවේ රජු: එන්රිකේ ඉග්ලේසියස්

බටහිර සංගීතයට ඇල්මක් දක්වන ඔබ වෙනුවෙන් එම ලිපි පෙළේ තවත් එක් පියවරක් ඉදිරියට තබන්නට යි මේ සූදානම් වෙන්නේ. නමුත් මෙවර ලිපිය වෙන්වන්නේ සංගීත කණ්ඩායමක් උදෙසා නොව පුද්ගලයෙක් උදෙසා යි.

article

වෙසක් සැමරුමේ පුරාණය ගැන විමසිල්ලක්

බෞද්ධයන්ට එකදිගට වෙසක් සැමරීමට නොලැබුණු තුන්වන අවුරුද්ද මෙවර උදා වෙනවා. 2019 දී පාස්කු ප්‍රහාරය නිසත්, 2020 දී කොවිඩ් වසංගතය නිසත් වෙසක් උත්සවශ්‍රීය අහිමි වුණා.

article

විශ්වයේ පෙරළිකාර නියුට්‍රෝන තරු

විෂ්කම්භයෙන් නගරයකට සමාන වුව ද නියුට්‍රෝන තාරකාවක ස්කන්ධය සූර්යයාගේ ස්කන්ධය මෙන් 1.4 ගුණයක් පමණ. එපමණ ස්කන්ධයක් මෙතරම් කුඩා නියුට්‍රෝන තාරකාවකට ලැබෙනුයේ කෙසේ ද? ඒ ගැන සොයා බැලීමට පෙර තාරකාවක් මියයන ආකාරය දැනගැනීම අවශ්‍ය යි.

article

ලොව විශාලතම සත්ත්වයා: නිල් තල්මසා

ලෝකයේ දැවැන්තම සත්ත්වයා වෙන්නෙ දියේ හිටියත් ක්ෂීරපායියෙකු වන නිල් තල්මසා යි. ලොව ඉහළම ශබ්දය නැගිය හැකි සත්ත්වයා ද මේ තල්මසා යි.

video

කෝලම් නැටුමේ රස කතා

අද මෙන් රූපවාහිනිය, ගුවන්විදුලිය, වේදිකා නාට්‍ය නොතිබූ එදා ගැමියාගේ රස වින්දනයට තිබුණේ පහතරට කෝලම් නැටුම් හා උඩරට සොකරි යන කලා මාධ්‍ය තමයි. අද සමාජයෙන් මේ සම්ප්‍රදායික සංස්කෘතික අංග දුරස්ව යනවා.

article

ලොව හුදෙකලාම නිවස

‘එලිරේ’ නම් කුඩා දූපත ප්‍රසිද්ධියට පත්වූයේ ඒ මධ්‍යයේ පිහිටි හුදකලා නිවසක් හේතුවෙනි. ඔබ අන්තර්ජාලය හරහා ලොව වටා තොරතුරු සොයන්නෙකු නම් ඔබ මෙම හුදෙකලා නිවස දැක ඇතුවාට සැකයක් නැත.

article

End of Articles

No More Articles to Load