Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

බ්‍රිතාන්‍යයේ ෆිලිප් කුමරුගේ දිවියෙන් අවස්ථා 10ක්

පසුගිය අප්‍රේල් 9 වැනිදා බ්‍රිතාන්‍යයේ ජනතාවට ශෝකජනක දිනයක්. ඒ, අවුරුදු 99ක් ආයු වැළඳූ ෆිලිප් කුමරු අභාවප්‍රාප්තවීම නිසා යි. බ්‍රිතාන්‍යයේ දෙවන එළිසබෙත් රැජිණගේ ස්වාමිපුරුෂයා වන ෆිලිප් කුමරු හඳුන්වනු ලබන්නේ “එඩින්බරෝහි ආදිපාදවරයා” ලෙස යි.

article

මර්ලින් නම් ඉන්ද්‍රජාලිකයාගේ පුරාවෘත්තය සොයා යමු

ඉයැල්දෝරය නම් දුෂ්කර ගමක සිට කැම්ලොට් නගරයට පැමිණෙන මර්ලින් නම් තරුණයා ගයස් නම් වෛද්‍යාචාර්යවරයාගේ රැකවරණය ලබමින් කැම්ලොට් මාලිගයේ සේවයට යන්නේ එක්තරා රහසක් ගැඹුරින්ම රැකගනිමින්. ඔහුට සේවය කරන්න සිදුවෙන්නේ එතරම් පරිණතභාවයක් නොපෙන්වූ, ටිකක් කරදරකාර චරිතයක් වූ ආතර් කුමරු යටතේ යි.

article

ඇෆ්ගනිස්ථානයේ දුකින් බර ඉතිහාසය ලොවට කියූ “මාර්ජන්”

ඇෆ්ගනිස්ථානයේ කටුක යතාර්ථය විස්තර කිරීමට ක්‍රම බොහෝමයක් තිබුණත්, එක්තරා සුවිශේෂී චරිතයක ජීවිත කතාව අධ්‍යයනය කිරීමෙන් ඇෆ්ගනිස්ථානයේ දශක කිහිපයක් තිස්සේ සිදුවූ විනාශය ගැන මනා අවබෝධයක් ලබාගත හැකියි. නමුත් මේ චරිතය මනුෂ්‍යයෙකු නම් නොවෙයි.

article

මලයාලි ගීත ක්ෂේත්‍රයේ නොනිමෙන තරුව: යේසුදාස්

දකුණු ඉන්දියාවේ කේරළයේ, මලයාලම් ගීත ක්ෂේත්‍රයේ අදටත් නොනිමෙන තරුව ඔහු යි. මනමෝහනීය කේරළ සුගම ගායනා හඬ පෞරුෂය ඔහු යි. විශිෂ්ඨයා ද ඔහු යි. පද්ම ශ්‍රී ආචාර්ය කේ. ජේ. යේසුදාස් වන ඔහු ඉන්දියානු සංගීත ඉතිහාසයේ අන් කිසිවෙකුටත් දෙවැනි නොවන අසහාය ගායකයා ද වෙයි.

article

දිශා රැසකට විසිරී ගිය “One Direction”

2011 වර්ෂයේ අගභාගය වන විට උන්මාදයක් ඇති කිරීමට සමත් වූ ගීතයක් බිහි වෙනවා. එම ගීතය ලෝකයට මුදා හැරෙන්නේ “What makes you beautiful” නමින්. මේ ගීතය නිසා එවකට යන්තම් අවුරුදු 18 සම්පූර්ණ කළ තරුණයින්ගෙන් සැදි සංගීත කණ්ඩායමක් එක රැයින් ලොව පුරා ජනප්‍රියවීම සිදුවෙනවා.

article

ලෝකයේ වැඩිපුරම හිනාවෙන ෆින්ලන්තයේ මිනිස්සු

හැම අවුරුද්දකම ජාත්‍යන්තර සතුටු දිනය වෙනුවෙන් ලෝකේ සතුටුම මිනිස්සු ඉන්න රට තෝරනවා. 2021 දී මේ දර්ශකයෙන් අංක එකට ආවේ ෆින්ලන්තය යි. ඒ රට තමයි පිට පිටම අවුරුදු හතරක් මේ තැන රැකගෙන ඉන්නේ.

article

උක්වලින් සීනි නිෂ්පාදනය කිරීමේ ඉතිහාසය

වර්තමාන සූප ශාස්ත්‍රයේ දී සුලභවම භාවිතා කෙරෙන අමුද්‍රව්‍යයක්, සීනි. ආහාරවල රසය සඳහාත්, ආහාරයක නියමිත ස්වභාවය ලබාගැනීම සඳහාත්, ආහාර කල්තබා ගැනීමේ දීත් සීනි භාවිතා කෙරෙනවා.

article

ලෝකයේ දිගින් වැඩිම සත්ත්වයෙකු වන “බූට්ලේස් පණුවා”

1800 ගණන්වල වාර්තාවකට අනුව, ස්කොට්ලන්තයේ වෙරළාශ්‍රිත පරිසරයකින් එක්තරා අමුතු සත්ත්වයෙකු හමුවුණා. මේ සතුන් එම පරිසරය ආශ්‍රිතව ජීවත්වූ මිනිසුන්ට ආගන්තුක නොවුණත්, මේ අවස්ථාවේ හමුවූ සත්ත්වයා ඇතැම්විට ලෝකයේ මෙතෙක් හමුවූ දිගම සත්ත්වයා විය හැකි බවට අදහස් පළවුණා.

article

’96 දී අරවින්ද කෙන්යාවට බැටදුන් හැටි

1996 ලෝක කුසලානයේ දී අරවින්ද කෙන්යානුවන්ට එරෙහිව අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කළා. එම ඉනිමේ දී ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් වාර්තා කිහිපයක් පිහිටුවීමට ද හැකියාව ලැබුණා.

video

End of Articles

No More Articles to Load