Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විදේශිකයන් කෙරෙහි වඩාත්ම මිත්‍රශීලි ආකල්ප දක්වන රටවල් 10ක්

විදේශයන්හි ජීවත්වන සහ සේවය කරන පුද්ගලයන් උදෙසාම පිහිටවූ විශාලතම ගෝලීය ජාලය සහ තොරතුරු වෙබ් අඩවිය වන “ඉන්ටර්නේෂන්ස්” විසින් 2018 දී, ජනයාගේ මිත්‍රශීලිබව අතින් ජීවත්වීමට වඩාත්ම සුදුසු රටවල් මොනවා ද යන්න සම්බන්ධයෙන් සමීක්ෂණයක් පැවැත්වුණා.

article

තරුපිරි රාත්‍රී අහස රකිනා නියුඒ වැසියෝ

පසුගිය වසරේ දෙසැම්බරයේ දී ශ්‍රී ලංකා වාසීන්ට “ජෙමිනිඩ්ස්” නම් උල්කා වර්ෂාව දර්ශනය වුණාත්, පැහැදිලි අහසක් තිබිය දී පවා ඇතැම් ප්‍රදේශවලට මේ උල්කා වර්ෂාව නැරඹීමේ අපහසුතා ඇති වුණා. බොහෝවිට නගර ආශ්‍රිතව තිබෙන ආලෝක දූෂණය මෙයට හේතු වුණා. ඔබ ළමා කාලයේ අත්දුටු රාත්‍රී අහසේ සහ වැඩිහිටියෙක් ලෙස ඔබ අද දකින රාත්‍රී අහසේ යම් වෙනසක් දකිනවා ද?

article

අවුරුදු කැවිලිවල ගුණාගුණ දැන කන්න

අලුත් අවුරුදු දවසට හැම ගෙදරකම වගේ කැවිලි මේසයක් තිබෙනවා. ඒ වගේම අසල්වැසි නිවෙස්වලට කැවිලි පිඟන් යවා කෑම හුවමාරු කර ගැනීමත් අවුරුදු දාට සුහදත්වයේ සංකේතයක් විදිහට සිදුකරනවා.

article

බීජය විස වන, අප්‍රිකාවේ වඳුරු දොඩම්

ශ්‍රී ලංකාවේ වනාන්තරවල දක්නට ලැබෙන දේශීය පළතුරු වර්ග අතර හිඹුටු, පළු, වීර, මසං, කරඹ වැනි පළතුරු බහුල යි. ඒවා ඈත අතීතයේ සිට ලංකාවේ ජීවත්වුණු ජනයා අතර ප්‍රසිද්ධ යි. නමුත් වර්තමානය වන විට වෙළඳපොලේ එවැනි දේශීය පළතුරු වර්ග දක්නට ලැබෙන්නේ නැහැ.

article

මාතර වතුර හම්බන්තොටට ගෙන යාමේ අලකලංචිය

යුනෙස්කෝ ලෝක උරුමයක් වන සිංහරාජය මැද්දෙ වැව් දෙකක් හදන බව කියූ ඇමැති කතාවකින් පසුගිය දිනවල ජනමාධ්‍ය වගේම සමාජ මාධ්‍යත් කැළඹී ගියා.

article

රූ රැජන තරගවල අලගිය මුලගිය තැන්

පසුගිය අප්‍රේල් 4 දා කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවති, ලෝක විවාහක රූ රැජන තරගාවලිය සඳහා වූ ශ‍්‍රී ලංකා විවාහක රූ රැජන තේරීමේ අවසන් තරගය උණුසුම් මුහුණුවරක් ගත්තා. හිටපු ශ‍්‍රී ලංකා විවාහක රූ රැජන මෙන්ම වර්තමාන ලෝක විවාහක රූ රැජන ද වන කැරොලින් ජූරි ජයග‍්‍රාහිකාව තෝරා පසුව වේදිකාවට පැමිණ ප‍්‍රකාශ කළේ තරග නීති රීතිවලට අනුව කිරුළ හිමිවිය යුත්තේ විවාහක අයකුට මිසක් දික්කසාදව සිටින අයකුට නොවන බව යි.

article

End of Articles

No More Articles to Load