Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

මිනිසුන් බළලුන්ට කැමති පරපෝෂිත බලපෑමක් නිසා ද?

ඔබ කවදා හෝ සිතා තිබෙනවා ද ඔබ මෙතරම් බළලුන්ට කැමති ඇයි කියලා? සමහරවිට ඔබට දැන් හේතු ලැයිස්තුවක්ම හදාගන්න පුළුවන් වේවි. නමුත් බළලුන් කෙරෙහි කැමැත්තක් ඔබගේ සිත තුළ හටගන්නේ පරපෝෂිතයෙකුගේ බලපෑම නිසා නම් තත්ත්වය කෙසේ වේවි ද?

article

කුණාටු තුඩුව සොයාගත් පෘතුගාල දේශ ගවේශකයා

1453 වසරේ දී මුස්ලිම්වරුන් වූ තුර්කීන් කොන්ස්තන්තිනෝපල් නගරය අල්ලා ගත්තා. එම නිසා යුරෝපයේ සිටි ක්‍රිස්තියානි වෙළඳුන්ට සම්ප්‍රදායික වෙළඳ මාර්ග භාවිතා කිරීමට තිබුණු ඉඩකඩ ඇහිරී ගියා.

article

අවුරුද්දට විතරක් මතක වෙන ගස් ගැන අමුතු කතා

සිංහල දෙමළ නව අවුරුද්දට හරිම ළඟ යි. ඒ ගැන අපි මුලින්ම අපිට මතක් කරන්නේ රූපවාහිනී දැන්වීම් මිස කොහාගෙ හඬ නම් නොවේ.

article

මෝඩයන්ගේ දිනයේ ඉතිහාසය ගැන දැනගනිමු

සාමාන්‍යයෙන් වසරේ දින 365ම විවිධ තේමාවන් සඳහා වෙන්වී තිබෙනවා. ඒ අතරින් අප්‍රේල් 1 වැනිදා හඳුන්වනු ලබන්නේ මෝඩයන්ගේ දිනය ලෙස යි. එම නිසා බොහෝ දෙනෙකු එදිනට සිය මිතුරන්ව මෝඩයාට ඇන්ඳවීමට උත්සාහ කරනවා.

article

මොනවා ද මේ පොල්තෙල්වල ඇති ඇෆ්ලටොක්සීන්?

මෙරටට ආනයනය කළ පොල්තෙල් තොගයක පිළිකාකාරක ඇෆ්ලටොක්සීන් ඇති බව මෑතකදී තහවුරු වුණා. ඉන් ඇතිවිය හැකි අවදානම සහ නිවසේදීම එම ධූලකය විනාශ කරගන්නා හැටි මේ වීඩියෝවෙන් ඔබට දැනගත හැකියි.

video

නූතන ගෘහනිර්මාණ ශිල්පයේ විශ්වකර්මයා: මෝෂේ සෆ්ඩි

කොළඹ නගරයට ජාත්‍යන්තර වටිනාකමක් එකතු කරමින්, මේ දිනවල බේරේ වැවට නුදුරින් ඉදිවෙන ඇලවුණු ගොඩනැගිල්ල ඇත්තෙන්ම හරිම පුදුමසහගත යි. ඒ මනස්කාන්ත නිර්මාණයේ නිර්මාණකරු, ලොව අංක එකේ ගෘහ නිර්මාණ ශිල්පයෙකු වන මෝෂේ සෆ්ඩි යි.

article

End of Articles

No More Articles to Load