Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

එක්දින පිටියේ දී ලකුණු 40ට අඩුවෙන් දැවීගිය කණ්ඩායම්

1971 ජනවාරි 5 වැනිදා ලොව පළමු ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරගය ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර මෙල්බර්න් පිටියේ දී පැවැත්වුණා.

article

සෞරග්‍රහ මණ්ඩලයේ අමුතු කාලගුණික විපර්යාස

ගවේශන මඟින් අපේ ග්‍රහ පද්ධතියේ මේ දක්වා අනාවරණය කරගත් සුවිශේෂී වූ කාලගුණික විපර්යාසයන් ලැයිස්තුවක් මේ ලිපියෙන් ඔබ වෙත ගෙන ඒමට යි සූදානම් වන්නේ. අපේ අසල්වැසි ග්‍රහලෝකවල ඇතිවන ඇතැම් කාලගුණික විපර්යාසයන් සැබැවින්ම බියජනක හා විශ්වාස කිරීමටත් අපහසු සංසිද්ධීන්!

article

Colomboscope 2021 සමග ඒකීයත්වයෙන් පෙරට

“මේ, ලොව පුරාම අන්තවාදී ජාතිකවාදයේ වර්ධනයක් දකින්නට ලැබෙන කාලයක්. ගොඩක් වෙලාවට හැමෝම වගේ තම තමන්ගේ උරුමය ලෙස සලකන්නේ ලිඛිත ඉතිහාසයෙනුත් ඈතට යන සිද්ධි දාමයක්,”යි Colomboscope 2021හි නියමු අනුෂ්කා රාජේන්ද්‍රන් පවසන්නේ මේ වසරේ එහි සැමරුම් පාඨය වන, “භාෂාවේ සංක්‍රමණිකත්වය” විස්තර කරමින්.

article

මහ ගංගාවන්ගේ තිඹිරිගෙය: සමනල අඩවිය

පසුගිය අවුරුද්දෙ නම් කාටවත් සමනල වන්දනාවේ වගේම ඒ අවට සොඳුරු පරිසරය දැකගැනීමට යාමටත් කොවිඩ් වංසංගතය අවස්ථාව ලබාදුන්නේ නැහැ.

article

ප්‍රජාතන්ත්‍රවාදයේ බොඳවූ සිහිනය – මියන්මාරය

අද වන විට මියන්මාරයේ හමුදාව, අවුන් සාන් සූ කීගේ රජය එහි බලයෙන් පහකර, ඇයව නැවත නිවාස අඩස්සියට පත්කර ඇත. ඊට එරෙහිව එරට ජනයා වීදි බැස හමුදා පාලනයට එරෙහිව සටන් කරති. හමුදාව හා පොදු ජනයා අතර ඇතිවී තිබෙන ගැටුම් හේතුවෙන් තුන්සියයකට අධික පිරිසක් මියගොස් ඇති අතර, අත්අඩංගුවට පත් පිරිස දහසකට අධික ය.

article

1956 බණ්ඩාරනායක රජය බස් ජනසතු කළ හැටි

1956 මහා මැතිවරණය ලංකා ඉතිහාසය තුළ හමුවන පෙරළිකාර මැතිවරණයක් වන්නේ වසර 9ක් අඛණ්ඩව බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය ආසන 8ක් දක්වා පහතට වැටුණු නිසා යි.

article

කාන්තාවන්ට ලෙඩ දෙන කඩවර යකා පැන්නීම

පුරාණ සමාජයේ කාන්තාවන්ට දරුගැබ් හටනොගැනීම, ගැබිණි කාලෙ ඇතිවන රෝග ආදියට වෙදහෙදකම්වලින් සුවයක් නොලැබුණු විට, ඒවා යක්ෂ බැල්ම හින්දා හටගන්නා බවට විශ්වාසයක් පැවතුණා. කාන්තාවගේ නිසරුභාවය කිසියම් අදෘශ්‍යමාන බලවේගයකින් ඇති කරනු ලබන්නක් ලෙස ඔවුන් සිතුවා.

article

මහා ඇමසන් ගංගාව හොයාගත්තේ මෙහෙමයි

වර්තමානයේ ඇමසන් ගංගාව කුමක්දැ යි බොහෝදෙනෙකු දන්නවා. නමුත් 16 වන සියවසේ දී මෙම සුවිසල් ගංගාව පිළිබඳව දැන සිටියේ ඇමසන් ද්‍රෝණියේ ජීවත්වුණු ස්වදේශිකයින් පමණ යි. ලෝකයෙන් සැඟව තිබුණු මේ මහා ජලකඳ ගැන මුලින්ම ලොවට හෙළිකළේ ෆ්රැන්සිස්කෝ ඩි ඔරෙලානා නම් ස්පාඤ්ඤ දේශ ගවේශකයා යි.

article

End of Articles

No More Articles to Load