සූවස් ඇළේ නැවක් හිරවෙයි!
පසුගිය අඟහරුවාදා සූවස් ඇළ හරහා ගමන් කරමින් තිබුණු වෙළෙඳ නෞකාවක් දැඩි සුළඟකට හසුවීම නිසා ඇළ ඉවුරු දෙක අතර සිරවුණා. එනිසා මේ වන විට වෙළඳ නැව් බොහෝ ගණනකට සූවස් ඇළ හරහා ගමන් කිරීමට නොහැකිව තිබෙනවා.
End of Articles
No More Articles to Load