Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

මයිලෝ විසින්, රු. මිලියන 10ක් වටිනා දුරස්ථ අධ්‍යාපන ඉගෙනුම් උපකරණ හා ක්‍රීඩා භාණ්ඩ ලබා දෙයි

මයිලෝ විසින්, රු. මිලියන 10ක් වටිනා දුරස්ථ අධ්‍යාපන ඉගෙනුම් උපකරණ හා ක්‍රීඩා භාණ්ඩ ප්‍රදානය කිරීමේ වැඩසටහනේ පළමු අදියරේ ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනැමීමේ උත්සයක් පසුගියදා පැවැත්වුණා.

video

සත්ත්ව ලෝකයේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන්

ඉතින් ඇත්තටම මෙහෙම මත්වෙන්න කැමති මිනිස්සු විතර ද? මිනිසා හැරුණුකොට මත්ද්‍රව්‍ය භාවිතය සිදුකරන සාමාජිකයින් සත්ත්ව ලෝකයේ බොහෝමයක් සිටිනවා. ඔවුන් අතරින් අලියා, ඩොල්ෆින්, වඳුරු විශේෂ ප්‍රමුඛ යි.

article

වාර්තා පිට වාර්තා තැබුණු ඉන්දීය පිලේ පාකිස්ථාන සංචාරය

සාම්ප්‍රදායික පසමිතුරන් වන ඉන්දු-පාකිස්ථාන තරග, වෙනත් රටවල් අතර තරගවලට වඩා උද්වේගකර ස්වරූපයක් ගැනීම මේ තරගාවලිය තවත් තියුණුවීමට බලපෑම් කළ එක් කරුණක් විය. 2006 වසරේ ජනවාරි මස 13 වන දා පාකිස්ථානයේ ලාහෝර් නුවර දී තරගාවලියේ පළමු තරගය ආරම්භ විය.

article

අදටත් ‍රැකී තිබෙන ඇමටියගොඩ වලව්ව

මෙම ලිපිය ලියැවෙන්නේ සබරගමු පළාතේ, රත්නපුර දිස්ත්‍රික්කයේ, ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටා තිබෙන, වසර 260කට අසන්න ඉතිහාසයක් ඇති, ඓතිහාසික ඇමිටියගොඩ වලව්ව පිළිබඳව යි. 

article

ශ්‍රී ලංකාව කොදෙව් දූපත්වල දී ලබාගත් මංගල ටෙස්ට් ජයග්‍රහණය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් මුල්ම වරට බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල දී ටෙස්ට් තරගයක් සඳහා සහභාගි වුණේ 1997 වසරේ දී යි.

article

විද්‍යා ප්‍රබන්ධ සිනමාවේ අරුමය, 2001: A Space Odyssey

විද්‍යාඥයෙකු ලෙස, විද්‍යා ප්‍රබන්ධකරණයේ යෙදුණු තැනැත්තෙකු ලෙස, සහ විද්‍යාත්මක සංකල්ප මත පිහිටමින් අනාවැකි පළ කිරීමට සමත් වූ තැනැත්තෙකු යෝජනා කරන්නයැ යි පැවසුවහොත්, ආතර් සී. ක්ලාක් අපගේ සිහියට නැඟෙන්නේ නිතැතින්ම යි. ඔහු තම කීර්තිය ශ්‍රී ලංකාව කේන්ද්‍රකොට ගනිමින් ලෝකය පුරා විදහා දැක්වූ නිසා අපගේ රටත් විද්‍යා ක්ෂේත්‍රය තුළ අවධානයට ලක්වූ බිම්කඩක් බවට පත්වුණා.

article

ලංකාවේ ගනුදෙනු කළ රික්ස්ඩොලර් මොනවා ද?

අද අපි ඉලෙක්ට්‍රොනික මුදල් පාවිච්චි කරන කාලෙක ඉන්නේ. හුඟදෙනෙක් ගනුදෙනු කරන්නේ ක්‍රෙඩිට් කාඩ්වලින්. ඊ වොලට්වලින් තමයි සමහරු මුදල් හසුරුවන්නේ. ඒ වගේ ලෝකෙක ඉන්න ගමන් අතීත සල්ලි ගැන හොයාබැලීමත් කුතුහලය දනවන වැඩක්.

article

End of Articles

No More Articles to Load