Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සිසිල් ප්‍රනාන්දු: සැරිසරන සිත්තරා

සතියේ දවසක දිවා කාලයට සිසිල් ප්‍රනාන්දු කියන්නෙ වෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ රැකියාවේ නියැලෙන්නෙක්. නමුත් ඔහුගේ ඇතුලාන්තය පිටතට පැමිණෙන්නේ ඔහු තමන්ගේ බයික් එකේ නැගලා, චිත්‍ර ඇඳීමේ අරමුණ ඇතිව තැන තැනට යද්දියි. අර්ධකාලීනව කාටූන් ශිල්පියෙකු ලෙස වෘත්තියේ නියැලෙන ඔහු, ට්‍රැවල් vlog එකක් අරඹන්නට සහ චිත්‍ර කලාවට නැඹුරු කරන්නට තමන් පෙළඹවූ කාරණා ගැන අපට කිව්වා.

video

ජෝතිගේ අවමඟුල සමග කරළියට ආ කතා

ලාංකිකයන්ගේ ආදරණීය ගායකයෙකු වූ එච්. ආර්. ජෝතිපාල කියන්නෙ ජීවත්ව සිටි කාලයේ ලංකාව විසින් වැඩක් නොගැණුනු, කැපිලිවලට මුහුණපාපු ගායකයෙක්. ඔහු මරණයට පත්වූ විට මේ කතන්දර එළියට ආවා.

article

ටින් ටින්ගේ පසුබිම් කතා

ටින් ටින්යැ යි ඇසූ පමණින් ඒ කුමක්දැ යි බොහෝදෙනෙකු දන්නා නමුත් එය කවදා, කොතැනක, කවුරුන් විසින් නිර්මාණය කරන ලද්දක්දැ යි බොහෝදෙනෙකුට අවබෝධයක් නැත. එම නිසා මෙම ලිපිය හරහා ඔබ අප කවුරුත් රසවිඳි “ටින් ටින්ගේ වීර ක්‍රියා” කතා මාලාව ආරම්භ වූ අයුරු සහ එය ලොව පුරා ප්‍රචාරය වූ අයුරු පිළිබඳව තතු ඔබ හමුවේ තබන්නට බලාපොරොත්තු වෙමු.

article

දකුණු අප්‍රිකාවේ දී සංගාගෙන් අමතක නොවන ඉනිමක්

2011 ලෝක කුසලාන පරාජයත් සමග කුමාර් සංගක්කාර ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වූ අතර, ඊළඟට නායකත්වයට පත්වූයේ තිලකරත්න ඩිල්ශාන්. ඔහුගේ නායකත්වය යටතේ ලැබුණු මුල් තරගාවලි කිහිපයම ඉතා අසීරු ඒවා වුණා. ඔහුගේ නායකත්වය යටතේ එංගලන්ත සංචාරය, ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරය, සහ පකිස්ථානය සමග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවති සියලු එක්දින හා ටෙස්ට් තරගාවලි පරාජයට පත්වුණා.

article

ග්‍රීසිය සුන්දර කරන අපූරු ඇළ මාර්ගය

ග්‍රීසිය ලොව ඉතාමත් සුන්දර රටවලින් එකක්. ග්‍රීසියේ ඉතා රමණීය ප්‍රදේශ අතරින් කොරින්ත් ප්‍රදේශයට සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ එහි කොරින්ත් ඇළ පිහිටා තිබෙන නිසා යි. 19 වන සියවසේ අගභාගයේ දී ඉදිවුණු එම ඇළ මාර්ගය මඟින් කොරින්ත් බොක්ක සහ සරොනික් බොක්ක එකිනෙකට සම්බන්ධ කරනවා.

article

හිමාලය ආශ්‍රිත ජන ජීවිතයේ අසිරිය

ඉන්දියාව හා නේපාලය ප්‍රමුඛව විහිදෙන හිමාල කඳුවැටිය ලොව වෙනත් ස්ථානවල දැකිය නොහැකි තරමේ විවිධත්වයක් දක්වන ස්ථානයක්. දේශගුණය අතින් වුණත්, ජෛව විවිධත්වය අතින් වුණත් ඉතා විශාල පරාසයක විවිධත්වයකට උරුමකම් කියන හිමාලයේ, ඉතා සුවිශේෂ වූ මිනිසුන් පිරිසක් ද දකින්න ලැබෙනවා.  

article

’96 ලෝක කුසලාන ජය පිටුපස සිටි දක්ෂ පරිපාලකයා

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා වුණු සුවිශේෂී ජයග්‍රහණ අතරින් 1996 ලෝක කුසලාන ජයග්‍රහණයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. ඒ, එවකට ලෝක ක්‍රිකට් පිටියේ සිටි ගලිවරයන් පරාජය කරමින් ශ්‍රී ලංකාව වැනි ලිලිපුට්ටෙකු ලෝක කුසලානය ජයග්‍රහණය කළ නිසා යි.

article

උමං තුළ වයින් ගබඩාකරන මෝල්ඩෝවාව

වයින් කියන්නේ ලොව වටා ප්‍රසිද්ධ වගේම ජනප්‍රිය වුණ මධ්‍යසාරමය පානයක්. උත්සව අවස්ථා සැමරීමට මෙන්ම ඇතැම් සංස්කෘතීන්වල කොටසක් ලෙසත්, ලෝකය පුරා වයින්වලට ලැබෙන්නේ සුවිශේෂ වූ ස්ථානයක්.

article

කොළොම්බියාවේ ෆාර්ක් ගරිල්ලා සංවිධානයේ ඉතිහාසය

දකුණු ඇමරිකානු මහද්වීපයට අයත් වන කොළොම්බියාව එතරම් සාමකාමී රටක් නොවෙයි. ඈත අතීතයේ සිටම කොළොම්බියාව තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් නිර්මාණය වී තිබුණේ ගරිල්ලා සංවිධාන සහ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන් රටපුරා ඇතිකරන ලද භීෂණකාරී තත්ත්වය නිසා යි.

article

End of Articles

No More Articles to Load