Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

පොළොන්නරු යුගයේ අවසන් භාගයේ අවුල් වියවුල්

ක්‍රි. ව. 1153-1186 කාල සමයේ පොළොන්නරු රාජධානිය පාලනය කළේ මහා පරාක්‍රමබාහු රජතුමා යි. දක්ෂ පාලකයෙකු වුණු එම රජතුමා සිය රාජධානිය සෑම අතින්ම දියුණුවට පත්කළා.

article

රුදුරු ත්‍රස්තවාදය විසින් නිහඬ කෙරුණු ශ්‍රේෂ්ට මිනිසා

ජනතාව සහ රට වෙනුවෙන් කැපවූ දේශපාලන නියෝජිතයින්ට ගරු කිරීමට ශ්‍රී ලාංකිකයින් කිසිසේත්ම පසුබට වන්නේ නැත. අවස්ථා දෙකක දී පමණ මෙරට විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ, කීර්තිමත් දේශපාලඥයෙකු මෙන්ම විද්වතෙකු වූ නීතිඥ ලක්ෂ්මන් කදිරගාමර් ජනතාව අදට ද කිසිදු ජාති ආගම භේදයකින් තොරව සිහිපත් කරන්නේ ඉමහත් ගෞරවයෙනි. 

article

සුප්‍රකට JCB සමාගම ආරම්භ වුණේ මෙහෙමයි

පසුගිය සියවසක පමණ කාලය තුළ ලෝකයේ බොහොමයක් රටවල් සීඝ්‍රයෙන් සංවර්ධනය වුණා. මේ සංවර්ධන කටයුතුවල දී මිනිස් ශ්‍රමය පමණක් යොදාගැනීම එතරම් ඵලදායී වුණේ නැහැ. ඒ, මිනිස් ශ්‍රමය යොදාගෙන සමහර කාර්යයන් කිරීමට තිබුණු අපහසුකම නිසා යි. එහි ප්‍රතිඵලයක් වශයෙන් බිම් සැකසීම වැනි කාර්යයන් පහසුවෙන් කරගැනීම සඳහා විවිධ යන්ත්‍ර සූත්‍ර නිර්මාණය වුණා.  JCB යන්ත්‍රයත් එවැන්නක්.

article

දේපල අයිතියට නඩු කියන හාමුදුරුවරුන්ට සහාය වන පනත

විහාර හා දේවාලගම් පනත ගැන අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින් ඉකුත් දා පාර්ලිමේන්තුවේ දී කෙරුණු ප්‍රකාශයට භික්ෂූන්වහන්සේ සිය විරෝධය පළ කරන අන්දම අප දුටුවා. ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමු කරමින්. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස යි එම ලිපිය මඟින් ඉල්ලා තිබෙන්නේ.

article

අඟහරු පෘෂ්ඨයට සමාන ඇන්ටාක්ටිකාවේ නිම්න

ලෝකයේ දක්ෂිණ අන්තයේ පිහිටි “ඇන්ටාර්ක්ටිකා මහද්වීපය” ගැන කියූ සැණින් අපගේ සිත්හි මැවෙන්නේ හිමෙන්, අයිස්වලින්, ග්ලැසියරයන්ගෙන් වැසී ගිය භූමියක්. නමුත් ඇන්ටාර්ක්ටිකාව කියන්නේ එසේ මුළුමනින්ම ඒකාකාරී පරිසරයක් පවතින මහද්වීපයක් නම් නොවෙයි. ඇන්ටාර්ක්ටිකා මහද්වීපයේ පිහිටි එක්තරා කලාපයක්, ඇන්ටාර්ක්ටිකාව ගැන අප තුළ මවා තිබෙන සුදෝසුදු හිමෙන් පිරි චිත්‍රය තරමක් වෙනස් කිරීමට සමත්.

article

ක්ලිව්ලන්ඩ් නගරයේ බැලුන් අකරතැබ්බය

මේ අතර බොහොම කලාතුරකින් හා අනපේක්ෂිත සිදුවීම් මත ඇති වන වෙනස් ආකාරයේ අනතුරුත් තිබෙනවා. 1986 වර්ෂයේ සැප්තැම්බර් මස විසිහත් වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ ක්ලීව්ලන්ඩ් නගරය ආශ්‍රිතවත් එවැනි අමුතුම ආකාරයේ අනතුරක් සිදුවෙනවා. මේ අනතුරු සිද්ධ වෙන්නේ බැලූන්වලින්. නමුත් මේ බැලූන්, මිනිසුන් ඒවායේ නැගී ගුවන්ගතවීම උදෙසා භාවිතා කරන සුවිශාල ගෑස් බැලුන් නම් නොවෙයි!

article

පිරිමින්ට හොරෙන් සම අයිතිය ඉල්ලූ කාන්තාවෝ

පසුගිය මාර්තු 8 දා අප රටේ රාජ්‍ය අනුග්‍රහයෙන් කාන්තා දිනය සැමරුවා. ඒ අතර දෙල්ගොඩ දී දැරියකට යක්ෂයකු වැසී ඇතැ යි පවසා ඇගේ මව හා අසල්වැසි කාන්තාවක එක්වී වේවැල්වලින් පහර දී මරා දැමීමත්, කාන්තාවකගේ හිස නැති මළ සිරුරක් ගමන් බෑගයක හමුවීමත් සමාජයේ කතාබහට ලක්වුණා.

article

ලොව මිල අධිකම දොඩම් වර්ගය ගැන දැනගනිමු

අප බොහෝදෙනා පලතුරු වර්ග ආහාරයට ගැනීමට ප්‍රිය කරනවා. වර්තමානය වන විට ලෝක වෙළඳපොලේ වැඩිම ඉල්ලුමක් පවතින්නේ කෙසෙල්ගෙඩි, කොමඩු, ඇපල්, සහ දොඩම් යන පලතුරු වර්ග සඳහා යි. ඊට අමතරව, එළවළුවක් වශයෙන් භාවිතා වූවාට පලතුරක් වශයෙන් ගණන් ගැනෙන තක්කාලිවලටත් විශාල ඉල්ලුමක් පවතිනවා.

article

අතුරුදහන් වූ පවුලේ නෑයින් සොයාදෙන රතු කුරුසය

පිටරටක දී පමනක් නොවේ, ඔබගේ මවු රටේ දීම වුවත්, ආපදාව හෝ ගැටුම් අවස්ථාවක දී හෝ ඔබ හෝ ඔබගේ පවුලේ සාමාජිකයෙකු අතර සන්නිවේදන ඇණහිටීමක දී ඔවුන් වෙත පණිවුඩයක් යැවීමට මාර්ගයක් ඇති නම්, ප්‍රියාදරයින්ගේ හිතට සැනසුමක් වනු ඇත. එවැනි අවස්ථාවන්හි දී ඔබට සහාය ලබාගත හැකි ඉතා ප්‍රසිද්ධ සංවිධානයක වටිනා වැඩපිලිවෙලක් ගැන යි මේ දැනුවත් කිරීම.

article

End of Articles

No More Articles to Load