Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලංකාවේ පිටසක්වළ කන්ද

පොළොන්නරුවේ කන්දේගම ගම්මානයේ අමුතු හැඩයකින් යුත් කන්දක් පිහිටා තිබෙනවා. එම කඳු මුදුනේ සුවිශේෂී හැඩය නිසා, පිටසක්වළ ජීවීන් එහි පැමිණෙන බවට විශ්වාසයක් පවතිනවා.

video

යක්ෂයාගේ රත්‍රන් සොයා මරු කටට යන මිනිසුන්

ගිනිකඳු සම්බන්ධයෙන් ඉහත දැක්වූ පොදු කාරණා එලෙසෙන්ම පවතින, එහෙත්, මේ සියල්ලම අභිබවා යන විශේෂත්වයක් අත් කරගත් ගිනිකඳු වළල්ලක් ඉන්දුනීසියා රාජ්‍යයේ, ජාවා දූපතේ පිහිටා තිබෙනවා.  මේ ගිනිකඳු වළල්ල, “කවා ඉජෙන්” යන නාමයෙන් හඳුන්වනවා. කවා ඉජෙන්, භූ ගෝලීය වශයෙන් මෙන්ම සමාජීය වශයෙන් වැදගත් වන කාරණා කිහිපයක්ම තිබෙනවා. මේ ලිපිය ඒ ගැන යි. 

article

පෙනීම නොමැතිව දෘෂ්ඨිපාදක රැකියාවක් තෝරාගත් ආශ්චර්යාගේ කථාව

ශ්‍රී ලංකාවේ ප්‍රථම දෘශ්‍යාබාධ සහිත මෝස්තර නිර්මාණ ශිල්පිනිය සහ ක්‍රිස්ටියානා ග්ලෝරි (Christiana Glory) සන්නාමයේ නිර්මාතෘ, ආශ්චර්යා පීරිස් ජයකොඩි, BBCහි 2019 වසරේ ලොව විශිෂ්ටතම කාන්තාවන් 100 දෙනාගේ ලැයිස්තුවට ඇතුළත් වෙමින් ජාත්‍යන්තර තලයට පා තැබුවා ය.

article

හැටේ දශකයේ දී ලංකාව කැළඹූ ඇල්ප්‍රඩ් සොයිසා

1960 දශකයේ දී එක්තරා වෛද්‍යවරුන් දෙදෙනෙකු අප රට තුළ ප්‍රසිද්ධියට පත්වුණා. ඒ ඔවුන් සිදුකරන ලද බිහිසුණු අපරාධයන් හේතුවෙන්. එම වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ගාල්ලේ වාසය කළා.

article

මාතලේ ගිහින් යායුතු පුරාණ විහාරාරාම

මාතලේ නගරය වටා පිහිටි ඔබ යායුතු තැන් කිහිපයක් ගැන කියන්න යි මේ ලිපිය ලියන්නේ. මෙයට පෙර මාතලේ නගරයේ දැකගත යුතු තැන් කිහිපයක් ගැනත් අප පැවසුවා (ඒ ලිපිය කියවීමට මෙතැන ක්ලික් කරන්න).

article

ලංකාවේ සියදිවි නසාගැනීම් ගැන විග්‍රහයක්

මේ දිනවල අපට අසන්නට ලැබෙන ප්‍රවෘත්ති අතර ප්‍රධාන සිරස්තලයක් වී ඇත්තේ සියදිවි නසාගැනීම් ය. ජනමාධ්‍ය ඔස්සේ කෙරෙන මේ ප්‍රචාරය හේතුවෙන් වර්තමාන සමාජය තුළ ද සියදිවි නසාගැනීම්  ගැන වෙනදාට වඩා වැඩියෙන් කතා කිරීමට පෙළඹීමක් ඇතිව තිබේ. මේ ලිපියේ අරමුණ ලංකාවේ සියදිවි නසාගැනීම් පිළිබඳ සංඛ්‍යා ලේඛන විග්‍රහය සිදුකිරීම ය.

article

ලංකාවට සේවයක් කළ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරු තිදෙනෙක්

1789 වසරේ සිදුවුණු ප්‍රංශ විප්ලවයෙන් පසුව ප්‍රංශ සමූහාණ්ඩුව බිහිවුණා. පෙරදිග යටත්විජිතවල අයිතිය ලබාගැනීමේ අරමුණෙන් ප්‍රංශ හමුදාවන් බල අරගලයක නිරත වුණේ ඉන්පසුව යි.

article

අයිස්ලන්තයේ දියමන්ති වෙරළේ චමත්කාරය විඳගනිමු

උතුරු යුරෝපයට අයත් වන අයිස්ලන්තය අධික ශීතල දේශගුණයකින් යුක්ත රටක්. ව. කි. මී. 103,000ක පමණ භූමි ප්‍රමාණයක් පුරා විසිරී පවතින මෙම රාජ්‍යයේ ජීවත්වන්නේ ආසන්න වශයෙන් 364,000ක් වැනි සුළු ජනගහනයක්.

article

බලංගොඩ මානවයා අත්තනගල්ලට ගෙනා අලවල ලෙන

මේ ලිපියෙන් ඔබට කඳු නැගීමේ සංචාරයක යෑමට තැනක් මෙන්ම, වැඩි දෙනෙකු නොදන්නා ප්‍රාග් ඓතිහාසික මානවයෙකුගේ ජීවිතයේ තතු දැනගන්නත් පුළුවන්.

article

බෙලිගල රජ මහා විහාරයේ අසිරිය

ක්‍රි. ව. 1215 දී කාලිංග මාඝ නම් දරුණු ආක්‍රමණිකයා පොළොන්නරුව ආක්‍රමණය කරනු ලැබුවා. ඒ වන විට පොළොන්නරුවේ රජකම් කරමින් සිටි පරාක්‍රම පණ්ඩු රජතුමාට මාඝ සමග සටන් කිරීමට ප්‍රමාණවත් හමුදා බලයක් තිබුණේ නැහැ.

article

End of Articles

No More Articles to Load