Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

විකට රංගනයෙන් වාර්තා තැබූ ප්‍රෙඩී සිල්වා

1938 පෙබරවාරි 6 වැනිදා මොරටුමුල්ලේ පුවක්අරඹේ උපන් ප්‍රෙඩී සිල්වාගේ මුල් නම වුණේ හල්පේ ලියනගේ මොරිස් ජෝසප් සිල්වා යි. ඔහු ඉගෙනුම ලබා ඇත්තේ මොරටුමුල්ලේ මෙතෝදිස්ත විද්‍යාලයයෙන් හා මොරටුවේ ශාන්ත සෙබස්තියන් විද්‍යාලයයෙන්.

article

පා ගමනකින් තම පුතුට සාධාරණය ඉටුකළ ජෝ බෙල්

ඔබ කවදා හෝ යම් කිසිවෙකු කොතැනක හෝ, විශේෂයෙන්ම පාසල තුළ දී, කුමනාකාරයේ හෝ හේතුවක් මත පීඩාවකට ලක්කිරීමේ සිදුවීමක් අත්දැක තිබෙනවා ද? නැතහොත් ඔබ පුද්ගලිකව එවැනි දුෂ්කර අවස්ථාවකට මුහුණ දී තිබෙනවා ද? එසේ නම් මේ ලිපිය ඔබට බොහෝ සෙයින් වැදගත් වේවි.

article

නාගයන්ගෙන් සැපසම්පත් ලබාගන්න යන නූතන මිනිස්සු

පසුගිය මහ මැතිවරණ සමයේ, කැළණි විහාරය අසල කැළණි ගංගාවෙන් නාග ලෝකයේ සිට මතුවූ නාග රාජයෙක් කැලණි විහාරයට පැමිණි බවට මතයක් සමාජය පුරා පතුරුවා හැරියා.

article

අගමැති නිවසක මීයන් අල්ලන, “ලැරී”

එක්සත් රාජධානියේ වර්තමාන අග්‍රාමාත්‍යවරයා කවුරුන්දැ යි කෙනෙකු ඔබෙන් ඇසුවොත් ඔබට පිළිතුරක් දෙන්නට පුළුවන් වේවි. නමුත් එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය නිල නිවස තුළ ප්‍රධාන මීයන් දඩයම් කරන්නා කවුරුන්දැ යි කියා ඇසුවොත් ඔබට පිළිතුරක් ලබාදිය හැකි ද? 

article

ඉන්දියාවට එරෙහි වුණාට ගුවන්විදුලියෙන් දොට්ටදැමූ සංගීත විශාරදයා

ලංකා ලංකා පෙම්බර ලංකා, ඕලු පිපීලා වෙල ලෙල දෙනවා වැනි ගීත ඇසෙන විටම අපට මතක්වන්නේ සුනිල් සාන්ත නම් සංගීතවේදියා යි.

article

මිනිසාට ඥාණ දත් අහිමිවේවි ද?

අමර, තිස්තුන් විය පවා ඉක්මවූ නිරෝගී, ක්‍රියාශීලි පුද්ගලයෙකි. නමුත් ඔහු සිය දෛනික ජීවිතයට බාධා ඇතිකරන අන්දමේ සිදුවීමකට කාලයක් තිස්සේ මුහුණ දේ. ඒ, විටින් විට උත්සන්න වන හිසරද තත්ත්වයක් මෙන්ම ආහාර ගැනීමේ අපහසුතාව යි. හක්ක ප්‍රදේශය මූලික කරගත් මෙම වේදනාවන්ට හේතු ලෙස ඔහුගේ වෛද්‍යවරයා ප්‍රකාශකර තිබුණේ, තවමත් අමරගේ හක්කේ දත් එමින් තිබෙන බව යි. 

article

End of Articles

No More Articles to Load