Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

සිනමාව තුළ කාලයෙන් මැජික් පෙන්වන ක්‍රිස්ටොෆර් නෝලන්

ක්‍රිස්ටොෆර් නෝලන් සිනමා අධ්‍යක්ෂකවරයෙකු පමණක්ම නොවේ. ඔහු නිෂ්පාදකවරයෙකු වගේම තිර පිටපත් රචකයෙකු ලෙස ද තම හැකියාවන් විහිදුවා තියෙනවා. ඔහුගේ බොහෝ නිර්මාණවල කතා රචකයා ද ඔහු යි. සැබැවින්ම ක්‍රිස්ටොෆර් නෝලන් කියන්නේ දුර්ලභ ගණයේ පරිකල්පන හැකියාවක් තිබෙන සිනමා අධ්‍යක්ෂකවරයෙක් කිව්වාට වරදක් නැහැ.

article

සබරගමුවේ කැලෑවලට සිංහයන්, රයිනෝලා ආ හැටි

සිංහයන්, හිපපොටේමස්, රයිනෝසිරස් වැනි සතුන් අප්‍රිකානු සතුන් විදිහට යි අපි හිතාගෙන ඉන්නේ. හැබැයි ඉන්දියාවෙත් සිංහයො, රයිනෝසිරස්ලා නම් ඉන්නවා.

article

ලේ වැකුණු ඉතිහාසයක් ඇති සාදික්කා

විශේෂ උත්සව ආහාරවේල රස නහර පිනා යන පරිදි සකස් කිරීමට උපකාරී වන්නා වූ, එදිනෙදා වැළඳෙන සාමාන්‍ය ලෙඩ රෝගවලින් ඔබ ආරක්ෂා කරන බවට සලකන්නා වූ සාදික්කා, අද දිනයේ ඔබගේ දෑතට පත්වීමට පෙර ලේ හැලීම්, සමූලඝාතනයන් ගණනාවක් මතින් පියමං කර ඇති බව ඔබ දන්නවා ද?

article

ලිබියාවෙන් තවත් සැකකටයුතු ගුවන් අනතුරක්?

මේ ලිපියෙන් අප අද කතාකරන්නට යන්නේ PAM AM 103 ගුවන් යානයේ අනතුරෙන් හරියටම වසර හතරකුත් දවසකින් ලිබියාවේ දීම කඩා වැටුනු මඟී ගුවන්යානයක් පිළිබඳව ය. දිනය 1992 දෙසැම්බර් 22 දෙවෙනිදා ය. ලොකර්බි ගුවන් අනතුර සිදුවූයේ 1988 දෙසැම්බර් 21 වෙනිදා ය. මෙවර අනතුරට පත් ගුවන්යානය ලිබියානු ගුවන් සේවයේ  LY 1103 ය.

article

පාද හතරක් ඇතිව උපන් දැරියගේ කතාව

වර්ෂ 1868 මැයි මස 12 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ, ටෙනසි ප්‍රාන්තයේ, ලින්කන් කවුන්ටි ප්‍රදේශයේ දී එක්තරා සුවිශේෂි දැරියක් මෙලොව එළිය දකිනවා.

article

ලොවක් සැනසූ අයිරිෂ් හඬ එකතුව, Westlife

ඉතින් මේ උත්සාහ කරන්නේ අතීත මතකයක් හාරා අවුස්සා ඔබ හමුවට ගෙන ඒමට යි. Westlife කණ්ඩායමේ පටන්ගැන්ම, සංගීත ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ විකාශනය, සහ අද ඔවුන් සිටින්නේ කොතැන ද යන්න මේ ලිපියෙන් ඔබට දැනගැනීමට ලැබේවි.

article

End of Articles

No More Articles to Load