Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

පර්සියාවේ සුරූපී බවේ සංකේතය වූ ක්වජාර් කුමරියන්

19 වැනි ශතවර්ෂයට අයත් පර්සියාවේ (වර්තමාන ඉරානය) එක් රාජවංශයක් වූ ක්වජාර් රාජවංශයේ කුමරියක් හා සම්බන්ධව මෑතකාලීන සමාජ මාධ්‍යයන් තුළ පෙරළිකාර කතාබහක් ඇති වුණා.

article

සුනිත්‍ය බලශක්තියක් සඳහා සුළං විදුලි බලාගාර

විද්‍යාවේ දියුණුවත් සමග මානවයා තමන්ගේ කාර්යයන් පහසුවෙන් සිදුකර ගැනීමට පෙළඹුණි. ඇතැම් කාර්යයන් සිදුකිරීමට අවශ්‍ය වන්නා වූ ශක්තිය ජනනය කිරීමේ දී විදුලි බලයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

article

මොකක්ද මේ “No deal Brexit”?

රටවල් 28කින් සමන්විත යුරෝපා සංගමය ලෝකයේ විශාලම කලාපීය සංවිධානයක් ලෙස හැඳින්විය හැකිය. එසේම එය ලෝක ආර්ථික හා වෙළඳ කටයුතුවලින් සැලකිය යුතු ප්‍රතිශතයකට හිමිකම් කියන්නාක් මෙන්ම, ලෝක පර්යාය, නැතිනම් ලෝකයේ දිශානතිය, පිළිබඳ විසල් බලපෑමක් කළ හැකි සංවිධානයක් ලෙසත් සැලකිය හැකියි. ලොව ප්‍රමුඛ පෙලේ ආර්ථික ශක්තීන්ගෙන් හා මිලිටරි බලයකින් හෙබි රටවල් ගණනාවකින් සැදුණු යුරෝපා සංගමයෙන් ඉවත්වීමට මහා බ්‍රිතාන්‍යය මෑතක දී කටයුතු කළ අතර, එම ක්‍රියාවලිය කෙටියෙන් බ්‍රිතාන්‍ය ඉවත් වීම හෙවත් බ්‍රෙක්සිට් (Brexit) යනුවෙන් හැඳින්වේ.

article

ලංකාවට ලැබුණු “ආරක්ෂිත සංචාරයේ මුද්‍රාව”

කොවිඩ් 19 දෙවැනි රැල්ල ශ්‍රී ලංකාව පුරා ව්‍යාප්ත වීමට පෙර, ලෝකයේ ඉතා සිත්ගන්නාසුළු සංචාරක ගමනාන්තයන් අතර සම්භාවනාවට පාත්‍ර විය හැකි ඉහළම සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව සම්මානයෙන් පුදුම් ලැබුණා.

article

End of Articles

No More Articles to Load