Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

බෙහෙත් හැදෙන්නේ කොහොම ද?

“මේ තරම් දියුණු ලෝකෙ කොරෝනාවලට බෙහෙත් හොයාගන්න බැරි ඇයි?”

එහෙම වෙන්න බලපාන හේතු කිහිපයක් අතරෙ තියෙන ප්‍රධාන හේතුවක් තමයි, අළුතෙන් බෙහෙතක් සොයාගැනීමේ ඉඳලා සාමාන්‍ය භාවිතයට එනකල් හැම බෙහෙතක්ම ඉතා සංකීර්ණ, වියදම් අධික වගේම, කල්ගතවන ක්‍රියාවලියක් හරහා ගමන් කළයුතු වීම.

article

දසත පැතිරූ මව් පිය ගුණ

ඉතා අසීරුවෙන් මාර්ගය සොයාගෙන කදු මුදුනට පැමිණ එහි වැතිර ගිමන් නිවමින් අවට පරිසරයේ සුන්දරත්වය විඳින ඔබ, මෙහොතකට ඔබ පැමිණි මාවත දෙස බැලූ විට එම දුෂ්කර ගමනේ සළකුණු නැවත ඔබට දක්නට ලැබෙනු ඇත.

article

නාඋරු දෙව්ලොවෙන් නරකයට වැටුනේ කොහොමද?

නිදහස ලබාගත් පසුව එළඹුණු දශක දෙක ඇතුළත නාඋරු දූපත ධනවත් දේශයක් බවට පත් වුණා. 1975 දී රාජකීය නාඋරු ෆොස්ෆේට් භාරකාර අරමුදලට ඕස්ට්‍රේලියානු ඩොලර් බිලියනයකට වඩා වැඩි වත්කම් තිබුණු අතර, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අතින් නාඋරු දෙවැනි වුණේ සෞදි අරාබියට පමණ යි.

article

ශෝකාන්තයක් වූ පාරාදීසයක කතාව: නාඋරු

ශාන්තිකර සාගරය පුරා පැතිරුණු දූපත් අතරේ, කුඩා නමුත් විශේෂ එක් දූපතක් තිබෙනවා. එය ඉතා කුඩා බිම්කඩක් වුණත්, එහි ඓතිහාසික පසුබිම සුවිශේෂී වූ එකක්. එහි ඉතිහාසය තුළින් අපට උගත හැකි පාඩම සර්ව කාලීන යි, යථාර්තවාදී යි. මෙම දූපත එක්තරා කාලසීමාවක මිහිපිට පාරාදීසයක් තරමට බැබළුණු තැනක්. නමුත් අද සරණාගත කඳවුරක්. කලකට ඉහත ශාන්තිකර සාගරය මැද යෙහෙන් වැජඹුණු නාඋරු නම් මේ පාරාදීසය සරණාගත කඳවුරක් වැනි තැනකට ඇද වැටුණේ කොහොම ද? මේ ඒ පිළිබඳව ඔබව අතීතයේ සිට වර්තමානය දක්වා ගෙන යන චාරිකාවේ ආරම්භය යි.

article

End of Articles

No More Articles to Load