Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

වැඩිපුර ගත්තොත් වැඩ වරදින “පැරසිටමෝල්”

“පැරසිටමෝල්” එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ දී ඉතා හුරුපුරුදු, ඉතා සමීප, වෛද්‍යවරයෙකුගේ නිර්දේශයකින් තොරව පවා භාවිතයට ගැනෙන මට්ටමට සමාජ ගත වී ඇති ඖෂධයක් ලෙස හැඳින්විය හැකියි.

article

ලංකාවේ ඩ්‍රැගන් ෆෘට් වගාව සිදුවන්නේ මෙහෙමයි

“21 වන සියවසේ පළතුර” ලෙසින් හඳුන්වනු ලබන ඩ්‍රැගන් ෆෘට් බෝගය ඊශ්‍රායලය, ඉන්දියාව, වියට්නාමය, මැලේසියාව, තායිලන්තය වැනි රටවල ආර්ථික බෝගයක් ලෙසින් වගා කරන්නක්.

article

කාටත් අමතක කොළඹ පුරාණය ගැන පුදුමාකාර කතා

කොළඹ අතීතය ගැන අද සිහිපත් කරන විට අපට එන්නේ පුදුමයක්. වනවදුලුවලින් පිරුණු, වැලි පාරවල් සහිත පිටිසර වටපිටාවකින් යුත් කොළඹ එදා තිබූ බොහෝ වැදගත් තැන් අද මතකයට පවා එන්නේ නැති තරම්.

article

පානීය ජලයේ ගුණාත්මකභාවයට වැදගත් පරාමිතීන් ගැන දැනුවත් ද?

තත්ත්වය මෙසේ නම්, ඔබගේ නිවසේ පානීය ජල අවශ්‍යතාවය උදෙසා භාවිතා කරන ජල ප්‍රභවය කෙතරම් විශ්වාසනීය ද? එය සහතික කරගත හැකි ක්‍රමවේදයන් තිබේ ද?

මෙම ලිපියෙන් උත්සාහ කරන්නේ ඉහත ගැටළුවලට සරලව නමුත් පොහොසත් පිළිතුරක් ලබාදිම යි. ඒ අනුව මෙම ලිපියෙන් ජලයේ ගුණාත්මකභාවය තහවුරු කරන විද්‍යාත්මක පරාමිතීන් කිහිපයක් සාකච්ඡාවට බඳුන් කරනවා.

article

ගෙවුණු වසරේ සාරාංශය: 2020 කැමරා ඇසින්

සමහර වසර අපේ මතකයේ ‍රැ‍ඳෙන්නේ එම වසරේ සිදුවුණු, ඇරඹුණු, අවසන් වුණු එක් විශේෂ සිද්ධියක් – යුද්ධයක්, ජයග්‍රහණයක්, හෝ විනාශයක් – නිසා විය හැකියි. 1815, 1945, 1948, 1969, 2009 ආදී වසර එයට හොඳ උදාහරණ. එම වසරවල විශේෂත්වය කුමක්දැ යි සඳහන් කිරීමට අවශ්‍ය නැහැ.

article

දුරුත්තට කැලණි යන ගමන් බැලිය යුතු තැන්

කැළණි වන්දනාවේ යනවිට දැකබලාගත හැකි ඉතා පැරණි පූජාබිම් අතරේ, බුදුන්වහන්සේගේ නානකඩය තැන්පත් කළ තැනුවායැ යි සැලකෙන දාගැබකුත් තිබෙනවා!

article

දුම්බර රටා පැදුරු ගැන තොරතුරු බිඳක්

අද වන විට එදිනෙදා ජීවිතයේ දී පැදුරු භාවිතා කරන පිරිස සැලකිය යුතු මට්ටමකට අඩුව තිබෙනවා. නමුත් මීට දශක කිහිපයකට පෙර මෙරට ජන සමාජයේ ජීවත්වුණු වැඩි පිරිසක් රාත්‍රී කාලයේ දී නිදාගැනීම සඳහා පැදුරු භාවිතා කළා.

article

End of Articles

No More Articles to Load