Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ප්‍රාග් ඓතිහාසික යුගයේ භාවිතා කළ ශිලා මෙවලම් තාක්ෂණය

1968 වසරේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් අංශය ආරම්භ කිරීමේ එක් අරමුණක් වුණේ එතෙක් සිදුකරමින් තිබුණු මෙරට ප්‍රාග් ඓතිහාසික මානවයන් පිළිබඳව ගවේෂණය වඩාත් පුළුල් කිරීම යි.

article

පින්නවල අලි අනාථාගාරය පිළිබඳව තොරතුරු බිඳක්

මීට දශක ගණනාවකට පෙර අප රට තුළ සුලබවම අලි ඇතුන් දක්නට ලැබුණා. එම යුගයේ දී මෙරට සැලකිය යුතු තරම් වනාන්තර පද්ධතියක් තිබුණු නිසා අලි ඇතුන්ට කිසිදු කරදරයකින් තොරව නිදහසේ ජීවත්වීමට හැකි වුණා.

article

අපි නොදන්න කෝට්ටේ

නාගරික පරිසරයක් සහිත කෝට්ටේ හරහා අපි කොතෙකුත් යන්න එන්න ඇති. ඒත් සියවස් එකහමාරකටත් අධික කාලයක් පැවති රාජධානියක නටබුන් අතරින් සමහරක් එහි තවමත් තිබෙන බව ඔබ දන්නවා ද? ඒවා දැකගන්න උනන්දු වුණේ කවුද? ඒ ගැන අවබෝධයක් ලබාදීමට යි මේ ලිපියෙන් උත්සාහ කරන්නේ

article

මෙරට ග්‍රාම නිලධාරී ක්‍රමය ආරම්භ වුණු හැටි

ලංකාවේ කුඩාම පරිපාලන ඒකකය වන්නේ ග්‍රාම නිලධාරී කොට්ඨාසය යි. එහි පරිපාලන කටයුතු මෙහෙයවන ග්‍රාම නිලධාරීවරයාට රාජකාරි සහ බලතල රැසක් පැවරී තිබෙනවා.

article

ශ්‍රී ලංකාව තුළ පොල් හිඟයක් ඇතිවීමට හේතු

මේ දිනවල ලංකාව තුළ පොල් හිඟයක් තිබෙන බව කවුරුත් හොඳින්ම දන්නා කරුණක්. වාර්ෂිකව ලැබෙන පොල් අස්වැන්න අඩු වීම හේතුවෙන් නිර්මාණය වී ඇති පොල් හිඟය නිසා වෙළඳපොල තුළ පොල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා.

article

කෙම්සෙක්ස්: නිහඬව හිස ඔසවන තවත් සමාජ ගැටළුවක්

“කෙම්සෙක්ස්” කියන්නේ ලංකාවේත් පැතිරී ඇති, අනාරක්ෂිත සහ අහිතකර ලිංගික නැඹුරුතාවක්. මෙය හඳුනාගන්නේත්, වළකන්නේත්, මෙයින් මිදෙන්නේත් මෙහෙම යි.

article

ගම්පොළ යන ගමං මේවාත් දැකගන්න

කොළඹ සිට කි. මී. 127ක් දුරින් පිහිටි ගම්පොළ මහනුවර දිස්ත්‍රික්කයට අයත් සුන්දර ප්‍රදේශයක්. පැරණි බෙදීම් අනුව උඩ පළාත දිසාවේ ගඟ පහළ කෝරළයට ගම්පොළ නගරය අයත් වෙනවා.

article

අර්ජුණගේ ක්‍රිකට් දිවියේ අමතක නොවන ඡායාරූප පෙළක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ බිහිවුණු සුපිරි තරුවක් වන අර්ජුණ රණතුංග 1996 විල්ස් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට දිනා දුන් නායකයා යි.

article

End of Articles

No More Articles to Load