Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

වෙරළ සාද සහ රාත්‍රී සමාජ ශාලා තුළ දිය වී යන තාරුණ්‍යය

මීට පෙර අවස්ථාවක දී අප ශ්‍රී ලාංකේය බාහිර සමාජ ස්ථරයට යටින් ක්‍රියාත්මක වෙමින් ක්‍රමයෙන් හිස ඔසවන කෙම්සෙක්ස් සහ එහි බලපෑම පිළිබඳ සාකච්ඡා කරනු ලැබුණා.

article

මහල් නිවාස ජීවන රටාව ශ්‍රී ලංකාවට උචිත, තිරසාර ක්‍රමවේදයක් ද?

කොළඹ අහස සිසාරා ඇදෙන මහල් නිවාස දිගුකාලීනව ශ්‍රී ලාංකික අපිට කුමන ආකාරයේ බලපෑමක් ඇති කරන්නේ ද යන්න පිළිබඳව කළ සොයා බැලීමක්.

article

මහ බැංකුව විසින් නිකුත් කළ සමරු කාසිවල ඉතිහාසය

1950 වසරේ අගෝස්තු 28 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භ වුණේ කොළඹ ක්‍රමයේ අතුරු ඵලයක් ලෙස යි. එලෙස ආරම්භ වුණු මහ බැංකුව පසුගිය දශක 7ක කාලය තුළ සමරු කාසි රැසක් නිකුත් කරනු ලැබුවා. විවිධ අවස්ථා සැමරීම සඳහා නිකුත් කළ එම සමරු කාසි අතුරින් මුල්ම සමරු කාසිය නිකුත් කළේ 1957 වසරේ දී යි. ඒ 2500 වැනි බුද්ධ ජයන්තිය සැමරීම සඳහා යි. එහි දී රුපියල සහ රුපියල් පහ යන වටිනාකමින් යුත් කාසි නිකුත් කළා.

article

උඩරට දුම්රිය මාර්ගයේ දිගම බිම්ගෙය

ලංකාවේ පිහිටා තිබෙන සුන්දරතම දුම්රිය මාර්ගය ලෙස නමක් දිනා ඇති උඩරට දුම්රිය මාර්ගය, මෑතක් වන තුරුම ලංකාවේ දිගම බිම්ගෙය ඇති දුම්රිය මඟ ලෙස ද වාර්තාව ඉසිලුවා.

video

අවුරුදු 2000කට පෙර පටන් ලොව වසඟ කළ සිලෝන් කුරුඳු

“සිලෝන් කුරුඳු” යනු ලෝරේසියේ කුලයට අයත් Cinnamomum zeylanicum නමින් උද්භිද විද්‍යාත්මකව හැඳින්වෙන ගසක්. ලංකා කුරුඳු මෙරටට ආවේණික ශාකයක් නිසා, මෙම විශේෂය ලොව වෙනත් කිසිම රටක දැකගත හැකි වන්නේ නැහැ. වියළන ලද කුරුඳු පොත්ත අනාදිමත් කාලයක පටන් ලොව වසඟ කළ කුළුබඩුවක් ලෙස භාවිත වුණා.

article

පැතිරෙන වෛරසවලින් රැකෙන්න කළුදුරු තෙල් දිනපතා පානය කරන්න

මාරාන්තික වෛරසයක් මුළු ලොවම වෙළා ගනිමින් සිටින කාලයක ඉන් ආරක්ෂා වීමට ස්වභාවික, ආයුර්වේදයේ ක්‍රමවේද වෙත ලොව අවධානය යොමුව තිබෙනවා.

article

End of Articles

No More Articles to Load