Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

මත්ද්‍රව්‍ය ජාවාරම නිසා රටක පාපන්දු ක්‍රීඩාව විනාශ වුණු හැටි

දකුණු ඇමරිකානු මහද්වීපයට අයත් කොළොම්බියාව දැනට සියවසකට ආසන්න කාලයක සිට ජාත්‍යන්තර පාපන්දු තරග සඳහා සහභාගි වනවා.

article

අවබෝධයෙන් යුතු සමාජ මාධ්‍ය භාවිතයකට හුරුවෙමු.

සමාජ මාධ්‍ය භාවිතයේ දී, අසත්‍ය තොරතුරුවලින් ආරක්ෂා වීමට නම් සෑම අයෙකුටම මාධ්‍ය සාක්ෂරතාවය තිබීම වැදගත්. ඒ වෙනුවෙන් සැකසුණු වැඩසටහන් මාලාවක් තමයි ‘මාධ්‍ය හෝඩිය’ කියන්නේ.

video

චිකාගෝවේ මිලේනියම් උද්‍යානය සරසන වලාකුළු දොරටුව

මේ ලෝකයට අලුතින් එකතු වන හැම මිනිසෙක්ම එක්තරා විදියක නිර්මාණකරුවෙක්. නව මිනිසාට තියෙන ලොකුම අභියෝගය තමයි මේ තාක් කිසිවෙකුත් විසින් බිහි නොකරන ලද ආකාරයේ නිර්මාණයක් මේ වනවිටත් බිහිකර තිබෙන නිර්මාණ ගොන්න අතරට එකතු කිරීම. අතීත මිනිසාට වඩා නිර්මාණශීලී වීමට එහිදී නූතන මිනිසාට සිදුවනවා.

article

ලංකාවේ කහ වගාව ගැන තොරතුරු බිඳක්

පසුගිය දෙසැම්බරයේ දී මෙරටට කහ ආනයනය කිරීම තහනම් කළා. ඉන්පසු රට තුළ කහ හිඟයක් ඇතිවුණේ ලංකාවෙන් ප්‍රමාණවත් තරම් කහ අස්වැන්නක් නොලැබෙන නිසා යි. මෙනිසා රට තුළ කහ වගාව සිදුවන ආකාරය ගැන ලිපියක් ඔබ වෙත ගෙන එන්නට අප සිතුවා.

article

මඩෙන් තැනූ කුලුනු මාලිගා තුළ ජීවත් වන බටමරිබා ගෝත්‍රිකයෝ

ලෝකයට ඇත්තේ පුදුමය උපදවනසුළු විවිධත්වයක්. මහද්වීපික වශයෙන්, ශිෂ්ඨාචාරමය වශයෙන්, සංස්කෘතිමය වශයෙන් මිනිසුන් අතර පවත්නා විවිධත්වය සැබවින්ම අපූර්වයජනක යි.

article

කවුරුත් කතා කරන ලංකාගම සුන්දරත්වය දැකගන්න

ගාල්ල සිට කි.මී. 65ක් ද, දෙණියාය සිට කි.මී. 26ක් ද දුරින් පිහිටි ලංකාගම, නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් පිටිසර ගම්මානයක්.

article

වෙබිනාර්: විචාර බුද්ධියෙන් මාධ්‍ය භාවිතා කරමු

මාධ්‍ය සාක්ෂරතාවය ඉහළ නැංවීම සඳහා, “විවේචනාත්මක මාධ්‍ය සාක්ෂරතාවය, කුමන්ත්‍රණ න්‍යායන් අවබෝධ කර ගැනීම, සහ ව්‍යාජ ප්‍රවෘත්ති හා ප්‍රචණ්ඩකාරී අන්තවාදය වැළැක්වීම” මැයෙන් අපගේ ප්‍රධාන සංස්කාරිණී රොයෙල් රේමන්ඩ් ඉදිරිපත් කළ වැඩසටහන යි මේ.

video

සුදු ජාතිකයන් ඉදිරියේ සිය අයිතිවාසිකම් තහවුරු කළ රෝසා පාර්ක්ස්

ඇමරිකා එක්සත් ජනපදය කළු ජාතිකයින් දෙවැනි තැනට දමා සලකමින් සිටි අවධියක, බස් රථයේ තම අසුන සුදු ජාතිකයෙකුට පිරිනැමීම ප්‍රතික්ෂේප කළ කළු ජාතික කාන්තාවක් මහත් පෙරළියක් ඇතිකළා.

article

ත්‍රිකුණාමලයට සුන්දරත්වයක් ගෙනෙන කින්නියා පාලම

දශක 2කට පමණ පෙර කින්නියා ගම්මානයේ වැසියන් කින්නියා කලපුව හරහා ගොඩබිමට ගමන් කළේ පාලම් පාරුවක් ආධාරයෙන්. නමුත් 2009 වසරේ ඉදිවුණු කින්නියා පාලම නිසා බොහෝ දෙනෙකුට සෙත සැලසුණා.

video

End of Articles

No More Articles to Load